Let's Rebuild Our Sinhalese Buddhist Nation.

Let's Rebuild Our Sinhalese Buddhist Nation. Agricultural products - endemic endangered species of plants https://m.facebook.com/groups/1248030108576401/
Sinhalese Fund - සිංහල අරමුදල | Facebook

අනියම් තනතුරු දරණ හැමෝම කොටු කරන්න කාලය ඇවිත්... Reader's Digest
23/06/2026

අනියම් තනතුරු දරණ හැමෝම කොටු කරන්න කාලය ඇවිත්...

Reader's Digest

අනියම් සැමියා කළ වෙඩි තැබීමකින් කාන්තාවකට බරපතලයි

කුරුණෑගල, වැල්ලව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මෙරට නිෂ්පාදිත ගිනි අවියක් යොදා ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

තුවාල ලැබූ කාන්තාවගේ වයස අවුරුදු 46ක් වන අතර ඇය මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සැත්කමට භාජනය කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

විදේශ ගතවීමට පෙර මෙම කාන්තාව අනියම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් ඇති අතර විදේශ ගත වී නැවත ලංකාවට පැමිණීමේදී අනියම් සැමියා තවත් කාන්තාවක් සමග පවුල් කන බව ඇය දැනගෙන තිබෙනවා.

ඒ පිළිබඳව දැනගැනීමෙන් අනතුරුව මෙම කාන්තාව තම නීත්‍යානුකූල යැයි කියන සැමියා සහ දරුවන් සිටින කුරුණෑගල වැල්ලව ප්‍රදේශයේ නිවස වෙත ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ පිළිබඳව දැනගත් අනියම් සැමියා නීත්‍යානුකූල සැමියාගේ නිවස අසල රැක සිටිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසා සිටින්නේ.

Address

Dalada Veediya
Kandy

Alerts

Be the first to know and let us send you an email when Let's Rebuild Our Sinhalese Buddhist Nation. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Let's Rebuild Our Sinhalese Buddhist Nation.:

Shortcuts

Share