Hanthana International Buddhist Centre

Hanthana International Buddhist Centre A Meditation centre, plus, a school to promote meditation.

Most importantly, to teach valuable Buddhist meditation methods free of charge for all locals and foreigners who are interested in Meditation.

මෝහාන්දකාර දුරු වී ධර්මාලෝකයෙන් සිත් සතන් අලෝකමත් වෙන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!
14/06/2022

මෝහාන්දකාර දුරු වී ධර්මාලෝකයෙන් සිත් සතන් අලෝකමත් වෙන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!

හන්තාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයදී පවත්වන්නට නියමිත පොසොන් පොහෝ දින (අද දින) පිංකම් මාලාව- නව බෝධි බැම්මට මුල්ගල් තැබ...
14/06/2022

හන්තාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයදී පවත්වන්නට නියමිත පොසොන් පොහෝ දින (අද දින) පිංකම් මාලාව
- නව බෝධි බැම්මට මුල්ගල් තැබීම
- ආශිර්වාද බෝධි පූජාව
- ශීල ව්‍යාපාරය
- මඤ්ඤොක්කා දන්සල (සවස 4.00 සිට

මෝහාන්දකාර දුරු වී ධර්මාලෝකයෙන් සිත් සතන් අලෝකමත් වෙන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!

භාවනා කුටි සියයක් ඉදිකිරීමේ සැලසුමේ පලමුවන කුටිය හන්තාන ජාත්‍යන්තර බෞද්ධ  මධ්‍යස්ථානයදී ඉදිකරනලදි.
17/10/2021

භාවනා කුටි සියයක් ඉදිකිරීමේ සැලසුමේ පලමුවන කුටිය හන්තාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයදී ඉදිකරනලදි.

සියලු සත්වයෝ නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා! මෝහාන්දකාර දුරු වී ධර්මාලෝකයෙන් සිත් සතන් අලෝකමත් වෙන පින්බර වෙසක් ම...
26/05/2021

සියලු සත්වයෝ නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා! මෝහාන්දකාර දුරු වී ධර්මාලෝකයෙන් සිත් සතන් අලෝකමත් වෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

තෙරුවන් සරණයි!
14/04/2021

තෙරුවන් සරණයි!

07/05/2020
Buddhist Meditation program will be held on the first Saturday of every month from 7th March 2020 at Hanthana Internatio...
06/03/2020

Buddhist Meditation program will be held on the first Saturday of every month from 7th March 2020 at Hanthana International Buddhist Meditation Centre.
Visit us: http://www.kandysummitmeditation.org/

Address

Kaluwala Road, Heerassagala
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Hanthana International Buddhist Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share