YMBA Children's Association Kandy

YMBA Children's Association Kandy මහනුවර තරුණ බෞද්ධ සංගමයේ ළමා අංශය

28/10/2025
මහනුවර තරුණ බෞද්ධ සංගමයේ ළමා අංශය ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන අද දින එනම් 2025 නවම් පුන් පොහෝ දින සංගම් මූලස්ථානයේදී ඉත...
12/02/2025

මහනුවර තරුණ බෞද්ධ සංගමයේ ළමා අංශය ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන අද දින එනම් 2025 නවම් පුන් පොහෝ දින සංගම් මූලස්ථානයේදී ඉතා සාර්ථකව පැවැත්වුණි. ඒ සදහා මහනුවර සහ තදාසන්න ප්‍රදේශ ගණනාවක පාසල්වල සිසු සිසුවියන් සහභාගී විය. අප සංගමයේ උප සභාපති , දේශිය විදේශිය සම්බන්ධතා හා ළමා අංශයේ ගරු සභාපති දේශමාන්‍ය, මාධ්‍යශූරී එල්. උපාලි වෛද්‍යරත්න මහතාගේ හා දේශිය විදේශිය සම්බන්ධතා හා ළමා අංශයේ ගරු ලේකම් අකිල කුමාරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ පැවැත්වූ මෙම වැඩසටහනට මහනුවර තරුණ බෞද්ධ සංගමයේ ගරු ලේකම්තුමා, භාණ්ඩාගාරිකතුමා , සගරා සංස්කාරකතුමා , ප්‍රචාරක නිළධාරීතුමා මෙන්ම ළමා අංශයේ අනුශාසක මණ්ඩලයේ මහත්වරුන්ද එක්ව සිටියහ.

Follow us on facebook : https://www.facebook.com/share/162aBxXPim/?mibextid=LQQJ4d

29/07/2024
Lord buddha ♥️🙏
24/07/2023

Lord buddha ♥️🙏

2022 බිනර පුන් පොහෝ දින මහනුවර තරුණ බෞද්ධ සංගමයේ ළමා අංශයේ  චෙස්  පුහුණුවෙ අවස්ථා කිහිපයක්
10/09/2022

2022 බිනර පුන් පොහෝ දින මහනුවර තරුණ බෞද්ධ සංගමයේ ළමා අංශයේ චෙස් පුහුණුවෙ අවස්ථා කිහිපයක්

Poya Day English Language Training Program📝පොහොය දින ඉංග්‍රීසි භාෂා පුහුණු වැසටහන📝2022.06.14
14/06/2022

Poya Day English Language Training Program📝
පොහොය දින ඉංග්‍රීසි භාෂා පුහුණු වැසටහන📝
2022.06.14

Address

YMBA Rajapihilla Avenue
Kandy
20000

Telephone

+94702261041

Website

Alerts

Be the first to know and let us send you an email when YMBA Children's Association Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to YMBA Children's Association Kandy:

Share