Niwanata Budubana

Directions

Niwanata Budubana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Niwanata Budubana, Religious organisation, No 48 , Colombo Road, Kiribathkumbura, Kandy.

Happy New year
31/12/2022

Happy New year

29/12/2022
16/12/2022

අතිපූජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදුනරන පූජණීය අනුරාධපුර උතුම් අභයගිරි මහා සෑරද වන්නදනා පිංකම
2023 ජනවාරි මස 14වනදා සවස 04.00සිට

16/12/2022

ලබන වසරේ වෙසක් පුන් පොහෝදා සියලු විහාර නිර්මාණයන් අවසන් කොට සම්බුද්ධ සාසනයට පූජා කෙරෙන බක්කුල මහා සෑ රදුන් උදෙසා පැමිණෙන සැදැහැවතුන් හට ආලෝක පූජා සිදුකිරීමට මනරම් පහන් ගෙයක් නිර්මාණය කරවා පූජා කිරීම කැමති සැදැහැවතුන් ඒ සදහා එක්වෙත්වා,.....
වැඩි විස්තර සදහා :
034 2262782 / 034 2267488 අංකය අමතන්න

9
16/12/2022

9

05/12/2022
05/12/2022

🌼🌼අති ගාම්භීර පිංකමකින් 2022 වසර නිමා කරමු...

៚━━━━━━━━ • ❂ • ━━━━━━━━࿐

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ මහරහතන්වහන්සේලා පන්සියයක් සමවත් සුවයෙන් වැඩසිටි, උන්වහන්සේලාගේ පාදස්පර්ශයෙන් පූජනීයත්වට පත් වූ, එම රහතන්වහන්සේලා දං වැළදූ පාත්‍රවහන්සේලා තැම්පත් කර ගොඩනැගූ සෑරජුන් වැඩසිටින, අසිරිමත් එගොඩ කැළණි පුදබිමේ දෙසැම්බර් 25 වන දින සුදු වැලි ඇතිරීමේ පිංකම, වනමල් පූජාව සහ අතිපූජනීය පිංවත් ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේගේ වැඩමවීමෙන් අතිශය සුන්දර මහ සෑ වන්දනාවක් සහ විචිත්‍ර ධර්ම දේශනාවක් සිදු කෙරේ.

මෙම පින්කමේදී,

💎උදෑසන සිට සවස් වනතුරු පුදබිමෙහි සුදු වැලි ඇතිරීම.

💎 සවස මනරම් පෙරහැරකින් සෑ රජුන්ට කංචුකයක් පළඳවා, අශ්ඨපාන, අනේකවිධ පරිශ්කාර හා දීප ව්‍යාප්තව නෙළා ගෙනෙන වනමලින් මහා සෑ පිදීම.

💎පහන් ආලෝක පූජාව.

💎සවස 5 සිට අතිපූජනීය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේ වැඩමවීමෙන් සිදුකෙරෙන එගොඩ කැළණි සෑ වන්දනාව හා විචිත්‍ර ධර්ම දේශණාව.

මෙසේ උදෑසන සිටම දිනය පුරා අසිරිමත් පිංකම් රාශියක් සිදුකිරීමට බලාපොරොත්තු වන අතර ඔබත් දෙසැම්බර් 25 දින එගොඩ කැළණි පුදබිමේදී මේ පිංකම් මාලාව හා සම්බන්ධ වී උතුම් කුසල් රැස්කර ගමු.

තෙරුවන් සරණයි!

05/12/2022

අතිපූජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදුනරන පූජණීය අනුරාධපුර උතුම් අභයගිරි මහා සෑරද වන්නදනා පිංකම

2023 ජනවාරි මස 14වනදා සවස 04.00සිට

අභයගිරි මහා සෑ රදුන් සාදු සිතින් වන්දනා කරගෙන අප්‍රමාණ කුසල් වඩන්නට සැදැහැ සිතින් ඔබත් පැමිනෙන්න.

Address

No 48 , Colombo Road, Kiribathkumbura
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Niwanata Budubana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share