13/08/2026
හුදී ජන නෙත් සුව පිණිස කන්ද උඩරට කඳ කුමරුන් ඇහැල මංගල්‍යයේ පලමු දින පෙලහරට දෙව් විමනින් පිටතට වැඩි සේක~
කදිර දෙව් පුදසර 2026
සෙංකඩගලපුර දොළොස් වීදියේ කද සුරිදුන් තවත් දින පහකින් වඩිනා මැද නුවර පෙරහර මංගල්ලය ආරම්භ කරමින් පළමු ඇතුල් පෙරහර සුබ මොහොතින් මෙසේ පවත්වන්නට විය...