05/06/2026
අස්ගිරි මහාවිහාරීය මංගල උපෝසථාගාරයේ දී අභිනව උපාධ්‍යාය ඨානාන්තරයට පත් වූ මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහ ලේඛකාධිකාරී, ශාස්ත්‍රපති පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සකලාභිවෘද්ධි වර්ධනය කෙරේවායි ප්‍රාර්ථනා කරමු.!