Suduhumpola Rajamahaa Viharaya Kandy

Suduhumpola Rajamahaa Viharaya Kandy ඓතිහාසික සුදුහුම්පොල රජමහා විහාරය මහනුවර

27/08/2026

කන්ද රට අසිරිමත් පෙළහර…උත්තම දළදා පෙරහැර🏵️

27/08/2026

“ලොකේක නාථ වදනම් ඛුජ රාජ හංසං
වේනෙය්ය කොමුද වනං වලි සීතලංහි
අද්ධින්දුකාර වර රූප විරාජ මානං
වන්දාමි සාදු මමලං - ජින දන්ත ධාතුං”

By the power of the Sacred Tooth Relic, Inspired to eradicate all epidemics, May all the beings of the world be free and healthy!

Sadu! Sadu!! Sadu!!! 🙏🏻



Sri Dalada Maligawa Athgala - ඇත්ගාල Dhammarakkitha Thero සුදුහුම්පොල රජමහා විහාරස්ථ තරුණ එකමුතුව

26/08/2026

හිසට රන් වියන් හොවා…
පයට සුදෝ සුදු පාවඩද එලා…
මඟුල්ඇතු පිට මේ වඩින්නෙ දළදා බුදුරැස් ලොවට බෙදා…🏵️

Sri Dalada Maligawa
Dhammarakkitha Thero සුදුහුම්පොල රජමහා විහාරස්ථ තරුණ එකමුතුව

26/08/2026

කන්ද රට අසිරිමත් මංගල්‍ය 🏵️2026

25/08/2026

සුදු බුදු රැස් කිරණ මතින්…
ඇතුපිට වඩින සිරි දළදා..෴🏵️



Sri Dalada Maligawa Dhammarakkitha Thero සුදුහුම්පොල රජමහා විහාරස්ථ තරුණ එකමුතුව

24/08/2026

මල් වැසි වසි…
දෙවිවරු වඩි….
මගුල්ඇතු පිට දළදා රැස් මුලු දෙරණ වටා වැටි…


Sri Dalada MaligawaDhammarakkitha Theroසුදුහුම්පොල රජමහා විහාරස්ථ තරුණ එකමුතුව

23/08/2026

උපසට නාමේ ගෙන කරඬුදාරා රන්සිවිගේය
පිනේ බරට සාදු නාද….උඹේ උරුමේ බං..🏵️

Sri Dalada Maligawa Theroසුදුහුම්පොල රජමහා විහාරස්ථ තරුණ එකමුතුව

22/08/2026

සිරි දළදා රැකවරණයි…🏵️

Sri Dalada Maligawa
Dhammarakkitha Thero
සුදුහුම්පොල රජමහා විහාරස්ථ තරුණ එකමුතුව

Address

Suduhumpola Rajamahaa Viharaya
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Suduhumpola Rajamahaa Viharaya Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share