Pokunugala Meditation Center

Pokunugala Meditation Center This is the official FaceBook page of Pokunugala Meditation Center. Our sole purpose is to spread the original teachings of the Buddha.

•Spiritually developing the minds of people for over 7 decades through this centre.
•Upskill the knowledge of
Abhidhamma(The Deep Dhamma facts of The Buddha)within the society
•Assist people through Buddhist Councelling

*ගෞරවනීය ආනන්ද ස්වාමීන් වහන්සේගේ ආදාහන උත්සවය පිළිබඳව විස්තරය.* 29 වෙනි බදාදා සවස දෙකට  (2.00)ආදාහන උත්සවයේ වැඩ කටයුතු ප...
27/10/2025

*ගෞරවනීය ආනන්ද ස්වාමීන් වහන්සේගේ ආදාහන උත්සවය පිළිබඳව විස්තරය.*
29 වෙනි බදාදා සවස දෙකට (2.00)ආදාහන උත්සවයේ වැඩ කටයුතු පොකුණගල භාවනාව මධ්‍යස්ථානයේදී ආරම්භ වෙනවා ඇත. ආදාහන කටයුතු උත්සවය අවසානයේදී සවස හයට පූජා පිටිය ආදාහනාගාරයේදී අවසන් කටයුතු සිදු කරනබව සංවේගයෙන් යුතුව දැනුම් දෙමු.
ගෞරවනීය පූජනීය ආනන්ද ස්වාමීන් වහන්සේට උතුම් වූ නිවන් සුව ඉක්මන් භවයකදීම අත්පත් වේවායි අප සියලු දෙනාම එක සිතින් ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.!!!

අපගේ ගෞරවනීය ආනන්ද ස්වාමින්වහන්සේට උතුම් වූ නිර්වාණ සුවය  අත්වේවා...! 🙏🏻🙏🏻🙏🏻🙏🏻
27/10/2025

අපගේ ගෞරවනීය ආනන්ද ස්වාමින්වහන්සේට උතුම් වූ නිර්වාණ සුවය අත්වේවා...! 🙏🏻🙏🏻🙏🏻🙏🏻

12/01/2024
පොකුණුගල භාවනා මද්‍යස්තානයේ කාරියගම ආනන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් වෛද්‍ය තිසිත මහත්මයාගෙ දායකත්වයෙන් මෙම උතුම් පු...
12/01/2024

පොකුණුගල භාවනා මද්‍යස්තානයේ කාරියගම ආනන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් වෛද්‍ය තිසිත මහත්මයාගෙ දායකත්වයෙන් මෙම උතුම් පුණ්‍යක්‍රියාව අටවෙනි වරටත් සිදු කරනලදි.

01/01/2024
පොකුණ ගල භාවනා මධ්‍යස්ථානයේ *කඨින* *පිංකම* ,*ඔක්තෝබර් මස 29* වැනි දින                       *රණවන පදිංචි මඩුගල්ල මැතිඳුන...
03/11/2023

පොකුණ ගල භාවනා මධ්‍යස්ථානයේ *කඨින* *පිංකම* ,*ඔක්තෝබර් මස 29* වැනි දින *රණවන පදිංචි මඩුගල්ල මැතිඳුන් සහ එම මැතිනියගේ* මූලිකත්වයෙන් හා පොකුනුගල විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දායකයන්ගේ දායකත්වයෙන් පවත්වන ලදී.

11/10/2023

පොකුණ ගල භාවනා මධ්‍යස්ථානයේ *කඨින* *පිංකම* , මේ මස එනම් *ඔක්තෝබර් ම* *ස 29* වැනි දින පැවැත්වෙන බව සැදැහැ සිතින් දන්වා සිටිමු. මීට පෙර දින එනම් ඔක්තෝබර් මස 28 වැනි දා පොහොය දින බැවින් සුපුරුදු පරිදි , දාන සීල භාවනා වැඩසටහන සිදු කරනවා ඇත. *රණවන පදිංචි මඩුගල්ල මැතිඳුන් සහ එම මැතිනියගේ* මූලිකත්වයෙන් මෙවර කඨින පූජා පිංකම පැවැත් වෙනවා ඇත. දානය සඳහා සහ පිරිකර ආදිය භාර ගැනීම සඳහා අවශ්‍ය පින්වතුන් ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අමතන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු . මෙම පිංකමට සමගාමීව භාවනා මධ්‍යස්ථානයේ භාවනා කුටි සහ දේශන ශාලාව දාන ශාලාව ඇතුලත් ගොඩනැගිල්ල පහළ කොටස සදා නිම කිරීමටත් ඉහළ කොටසේ වහලය ගසා නිම කිරීමටත් මේ දිනවල ලහි ලහියේ කාර්යයන් සිදු කරනු ඇත පොකුණුගල භාවනා මධ්‍යස්ථානයේ දායක පින්වතුන් හැටියට මෙම කටයුතු සඳහා අපගේ දායකත්වය ලබාදී මෙම මහත් වූ පින් කමට සහභාගි වෙමු

09/10/2023

🙏 *අභිධර්ම සාකච්ඡාමය වැඩසට* *හන*
සිතේ විචිත්‍රත්වය අවබෝධ කර ගනිමින්, සිත හා එකට ඉපදෙන, එකටම නිරුද්ධ වෙන, සිතින් ගන්නා අරමුණම ගන්නා , සිත උපදනා තැනම ඉපදෙන , සිත හා සම්ප්‍රයෝග වන ධර්මයෝ
*චෛතසික*
පිළිබඳ මුලසිට ඉතා සරලව උපමා නිදර්ශන සහිතව පැහැදිලි කරන, (කුසල් අකුසල් සිදුවන ආකාරය ඉතා මැනවින් පැහැදිලි වෙන) අභිධර්මය සාකච්ඡා වැඩසටහන october මස දහ වෙනි( *10* ) අඟහරුවාදා සවස එකේ( *1.00* ප.ව) සිට සවස හතර ( *4.00* ප.ව) දක්වා කටුගස්තොට, බෞද්ධ බල මණ්ඩලයේ දී, සුපුරුදු පරිදි පැවැත්වෙනවා ඇත.
දේශකයාණන් වහන්සේ :
*පොකුණුගල* *භාවනා* *මධ්‍යස්ථානාධිපති**පූජනීය* *ගෞරවනීය* *කාරියගම* *මහින්ද* *සර* ස්වාමීන් වහන්සේ.

https://youtu.be/2xsMS2KQG4Q?si=y-zU2X3hUusUsn-h
29/09/2023

https://youtu.be/2xsMS2KQG4Q?si=y-zU2X3hUusUsn-h

පොහෝ දින ART TV හී විකාශය වූ ධර්ම දේශනයකි.උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න. ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර...

Address

Kandy
20092

Alerts

Be the first to know and let us send you an email when Pokunugala Meditation Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Pokunugala Meditation Center:

Share