ධනංජය රජමහා විහාරය Dhananjaya Royal Monastery

Directions

ධනංජය රජමහා විහාරය Dhananjaya Royal Monastery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ධනංජය රජමහා විහාරය Dhananjaya Royal Monastery, Buddhist Temple, Kandegama.

කන්දේගම, ධනංජය රජමහා විහාරය පැරණි ආරාමයකි. මෙය කටාරම් කෙටූ ගල් ගුහා 68 කින් සමන්විත වේ. පූජ්‍ය කන්දේගම දීපවංසාලංකාර නාහිමිපාණන් වහන්සේගේ විහාරාධිපතිත්වයෙන් මෙම ආගමික ස්ථානය ක්‍රියාත්මක වේ.

13/09/2026
12/09/2026

අලුත් සහල් පූජාව෴

゚viralシ

චිරං ජයතු ගුරුදෙවිඳුනි 🙏
31/08/2026

චිරං ජයතු ගුරුදෙවිඳුනි 🙏

කඨින මහා පිංකමට සමගාමීව පළමු මස සිදු කළ වස්සාන ධර්ම දේශනාවේ අවස්ථා කිහිපයක්෴පළමු ධර්ම දේශනාව පූජනීය ගුරුදේවෝත්තම ඓතිහාසි...
23/08/2026

කඨින මහා පිංකමට සමගාමීව පළමු මස සිදු කළ වස්සාන ධර්ම දේශනාවේ අවස්ථා කිහිපයක්෴

පළමු ධර්ම දේශනාව පූජනීය ගුරුදේවෝත්තම ඓතිහාසික කන්දේගම ධනංජය රජමහා විහාරයේ විහාරාධිපති, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ පාලි අධ්‍යයන අංශයේ අංශාධිපති රාජකීය පණ්ඩිත ආචාර්‍ය කන්දේගම දීපවංසාලංකාර නාහිමි පාණන් විසින් පවත්වන ලදී෴

🪷🤍🙏

09/08/2026

නාහිමි කෘති දොරට වැඩීමේ උත්සවය පිළිබඳ මාධ්‍ය වාර්තාකරණය

ධාතු මන්ධිරය අභිමුව සළපතළ මළුවේ කුස්තූර පිරවීම෴
03/08/2026

ධාතු මන්ධිරය අභිමුව සළපතළ මළුවේ කුස්තූර පිරවීම෴

අප නාහිමියන් විසින් රචිත ග්‍රන්ථ ද්වයක් පසුගියදා 2026 - 07- 23 වන දින විද්‍යෝදය පරිවේණස්ථ ශ්‍රී සුමංගල ධර්ම ශාලාවෙහිදී එ...
28/07/2026

අප නාහිමියන් විසින් රචිත ග්‍රන්ථ ද්වයක් පසුගියදා 2026 - 07- 23 වන දින විද්‍යෝදය පරිවේණස්ථ ශ්‍රී සුමංගල ධර්ම ශාලාවෙහිදී එළිදක්වන ලදී෴

පුරහඳ පෑයු සැඳෑවක අසිරිය෴
21/07/2026

පුරහඳ පෑයු සැඳෑවක අසිරිය෴

ඉන්දියාවේ  පන්ජාබයේ මෛත්‍රී බෞද්ධ විහාරාධිපති, අමරාවතියේ විනයවංසාලංකාර ස්වාමීන් වහන්සේට තෙරුවන් බෙලෙන් නීරෝග සුව දිගාසිර...
04/07/2026

ඉන්දියාවේ පන්ජාබයේ මෛත්‍රී බෞද්ධ විහාරාධිපති, අමරාවතියේ විනයවංසාලංකාර ස්වාමීන් වහන්සේට තෙරුවන් බෙලෙන් නීරෝග සුව දිගාසිරි සපිරි සුබ උපන් දිනක් වේවා !

චිර ප්‍රසිද්ධ ධර්ම දේශක, පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ සිය ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර, විහාරාධිපති ස්වාමීන් වහන්සේ...
22/06/2026

චිර ප්‍රසිද්ධ ධර්ම දේශක, පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ සිය ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර, විහාරාධිපති ස්වාමීන් වහන්සේ බැහැදැකි අවස්ථාව ....

Address

Kandegama

Website

Alerts

Be the first to know and let us send you an email when ධනංජය රජමහා විහාරය Dhananjaya Royal Monastery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share