11/09/2026
🙏🎂 සුභ උපන්දිනයක්, ගරු මිලාන් පියතුමනි! 🎂🙏
අද දිනට යෙදෙන ඔබතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් අපගේ හෘදයාංගම සුභාශිංසන එක් කරමු. 💐❤️
දෙවිඳුන්ගේ කැඳවීමට අනුව පූජක සේවයේ නිරත වෙමින්, ජනතාවට ආදරයෙන් මඟ පෙන්වන ඔබතුමන්ගේ ජීවිතය තව තවත් දේව කරුණාවෙන් හා ආශීර්වාදයෙන් පිරී යේවායි අපි ප්‍රාර්ථනා කරමු.
ඔබතුමන්ට සුවය, සතුට, ශක්තිය, ප්‍රඥාව සහ බහුල දේව ආශීර්වාදය සෑම දිනකම ලැබේවා! ✝️🙏
🌹 Happy Birthday, Rev. Fr. Milan Priyadarshana! 🌹
May God bless you abundantly and guide you always in your priestly ministry. 🙏✨