19/12/2024
*_```~_My dear brothers and sisters,take note of this~_ .``* `
*everyone should be quick to listen,slow to speak and slow to angry. because human anger does not produce the righteousness that God desires.* සහොදර සහොදරිය, එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා.""මක්නිසාද මනුෂ්‍යයාගේ උදහසින් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේය." -