Youth Buddhist Association

Youth Buddhist Association We are the power of youth genaration.

25/09/2022
71 වන නිදහස් දින සැමරුම 2019.....පහල අරෑවුල තරුණ බෞද්ධ සංගමය සංවිධානය කල 71 වන ජාතික නිදහස් දින සැමරුම හා රුක් රෝපණ වැඩස...
04/02/2019

71 වන නිදහස් දින සැමරුම 2019.....

පහල අරෑවුල තරුණ බෞද්ධ සංගමය සංවිධානය කල 71 වන ජාතික නිදහස් දින සැමරුම හා රුක් රෝපණ වැඩසටහන සාර්ථකව නිම කල වගයි......!!!

සහය දැක් වූ අපගේ අනුශාසක ස්වාමින් වහන්සේට, පහල ඇරෑවුල විදුහලේ විදුහල්පතිතුමා, ගුරු භවතුන් ඇතුලු සිසු දරු දැරියන්ට , පහල ඇරෑවුල දහම් පාසල් ගුරු භවතුන් අතුලු දරු දැරියන්ට, සහභාගි වූ ආරාධිත අමුත්තන් ඇතුලු සහය දැක් වූ සැමට අපගේ ස්තූතිය....!!!

04/02/2019

නිදහස් දින සැමරුම ප්‍රධාන ආරාධිත අමුත්තා.
පහල para ඇරෑවුල ග්‍රාම සේවා වසමේ
ග්‍රාමසේවක මහතාගේ කතාව.
ඉතා මත් වැදගත් හරවත් කතාවක්
සියලු දෙනා ම බලන්න.

නිදහස් දින සැමරුම පැල සිටු වීම. තරුණ බෞද්ධ සංගමය
04/02/2019

නිදහස් දින සැමරුම පැල සිටු වීම.
තරුණ බෞද්ධ සංගමය

සුබම සුබ නව වසරක් වේවා....ගමේ අපේ සන්ගමේ වඩක්..2019...
02/01/2019

සුබම සුබ නව වසරක් වේවා....ගමේ අපේ සන්ගමේ වඩක්..2019...

To day our Blood donation program...thanks for  the dambulla blood bank & Staff......
22/09/2018

To day our Blood donation program...thanks for the dambulla blood bank & Staff......

06/10/2016

Karunika obe awadanaya pinisai!

Dambulla Rohale ley benkuwa (blood bank,dambulla) magin kala vishesa illimakata anuwa siduwana maha ley dandeeme wedasatahanak (blood donation programe) 10/10/2016 dina udesana 9 sita (09.00 am) Pahala Ereuala Viharasthanyedi pewethwe. Rohale ley higavimak math meyata obage sahabageethwaya balaporoththu wannemu.

Please Share this

Address

Kandalama

Website

Alerts

Be the first to know and let us send you an email when Youth Buddhist Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share