24/11/2025
🧚🧚 යෝජිත නාම පුවරුව.🧚🧚💗💗
විහාරස්ථානය සහ දහම් පාසල සඳහා යෝජිත නාමපුවරුව සෑදීමේ කාර්යය සදහා එලඹෙන බදාදා දින (26) පෙරවරු 6.08 ට යෙදෙන සුභ මොහොතින් පැවැත්වේ.
💗 ඒ සඳහා එක්වන ලෙස ඔබ සැම සියලු දෙනාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනෙමු. 🤩
මෙම මහත් පිංකමේ කටයුතු සාර්ථක කරගෙන යාම සඳහා දායක වීමට කැමති සියලුම පින්වතුන් දායකත්වය ලබාදීමට පහත දුරකථන අංකයට සම්බන්ධ වන්න.
📞 ධර්මදාස ගුරු පියාණන් – 078 734 1655
ඔබගේ දායකත්වය, මෙම පුණ්‍යමය කටයුත්ත සාර්ථකව නිමාකිරීමට අපට මහත් පිටුබලයක් වේ.
මීට විහාරස්ථා හා දහම් පාසල් සංවර්ධන කමිටුව