Infant Jesus Church , Kalamulla - ජේසු බිළිඳු දෙව්මැදුර , කලමුල්ල

  • Home
  • Sri Lanka
  • Kalutara
  • Infant Jesus Church , Kalamulla - ජේසු බිළිඳු දෙව්මැදුර , කලමුල්ල

Infant Jesus Church , Kalamulla - ජේසු බිළිඳු දෙව්මැදුර , කලමුල්ල Roman Catholic Church

“ප්‍රේමයේ යාගය” - Easter DramaWe are excited to announce that our Easter drama will be released on YouTube tomorrow.හෙට ...
13/04/2026

“ප්‍රේමයේ යාගය” - Easter Drama

We are excited to announce that our Easter drama will be released on YouTube tomorrow.

හෙට YouTube වෙතින් ... 🤩

Stay tuned and don’t miss it! ❤️✝️

~ සමිඳාණන්ගේ ශ්‍රී මරණය සමරන දුක්ප්‍රාප්ති මෙහෙය ~ ✝️අප මීසමේ මහ සිකුරාදා දින දේව මෙහෙය අප්‍රේල් 03 දින ජේසු බිළිඳු දේවස...
05/04/2026

~ සමිඳාණන්ගේ ශ්‍රී මරණය සමරන දුක්ප්‍රාප්ති මෙහෙය ~ ✝️

අප මීසමේ මහ සිකුරාදා දින දේව මෙහෙය අප්‍රේල් 03 දින ජේසු බිළිඳු දේවස්ථානයේ දී මීසම් සේවක ගරු දිනේෂ් ප්‍රියශාන්ත ප්‍රනාන්දු පියතුමා, මීසම් සහයක ගරු රජික ද සොයිසා පියතුමාගේ මූලිකත්වයෙන් ගරු කන්‍යා සොහොයුරියන්ගේ, පූජා උදව් පුතුන්ගේ හා ගීතිකා කණ්ඩායමේ දූ පුතුන්ගේ නොමසුරු දායකත්වයෙන් හා සැදැහැවත් ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. සමිඳාණන් වහන්සේගේ ශ්‍රී මරණය අළලා සැකසුණු කෙටි නාට්‍යක් ද ජේසු බිළිඳු සංඝය විසින් මෙහි දී රඟ දක්වන ලදී.

මෙම මෙහෙයේ වැඩකටයුතු සඳහා දායක වූ ජේසු බිළිඳු සංඝයේ දායක සභාවේ සියලු දෙනාට හා කලමුල්ල තරුණ කැළට ස්තූතිවන්ත වෙමු. ✊❤️

Photographed by - Chrish Gunawardana

✝️

ඔබ සැමට සුබ පාස්කු මංගල්‍යක් වේවා! ✝️
05/04/2026

ඔබ සැමට සුබ පාස්කු මංගල්‍යක් වේවා! ✝️

04/04/2026
"ප්‍රේමයේ යාගය"ප්‍රේමයෙන් ගැලවීම උදා කළ ජේසු ක්‍රිස්තු යාගය සිහිකරමින් අප්‍රියෙල් 03 වන දා මහා සිකුරාදා දින කලමුල්ල ජේසු...
04/04/2026

"ප්‍රේමයේ යාගය"

ප්‍රේමයෙන් ගැලවීම උදා කළ ජේසු ක්‍රිස්තු යාගය සිහිකරමින් අප්‍රියෙල් 03 වන දා මහා සිකුරාදා දින කලමුල්ල ජේසු බිළිඳු දෙව් විමනේ රඟ දක්වන ලද වේදිකා නාට්‍ය දිගහැරුම!

අධ්‍යක්ෂණය - Denuwan Rashantha Fernando
විශේෂ ස්තූතිය - මීසම් සේවක ගරු දිනේෂ් ප්‍රියශාන්ත ප්‍රනාන්දු පියතුමා, මීසම් සහයක ගරු රජික ද සොයිසා පියතුමා, දායක සභාව ඇතුළු නන් අයුරින් උදව් උපකාර කළ කලමුළු ගම් වාසී සියලු දෙනාට
ඡායාරූපකරණය - Chrish Gunawardana


Parish of Kalamulla

04/04/2026


Address

Technical Junction, Galle Road, Kalamulla
Kalutara
12000

Website

Alerts

Be the first to know and let us send you an email when Infant Jesus Church , Kalamulla - ජේසු බිළිඳු දෙව්මැදුර , කලමුල්ල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share