16/08/2026
මීසම් නවෝදය වසර වෙනුවෙන් ගිහි නායකත්වය ඔප නංවා ගැනීමට, කුඩා කිතුණු ඒකක නායක නායිකවන් ශක්තිමත් කිරීමේ වැඩ මුළුවක් අද ඉරුදින (2026 අගෝස්තු16 ) දිව්‍ය පූජාවෙන් අනතුරුව ගරු බැසිල් වික්‍රමසිංහ පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා කළුතර මීසමේ සියලු දේවස්ථාන වලට අයත් සියලුම කොට්ඨාශ නායක නායිකාවන් සහ සමිති සමාගම් වල ප්‍රධාන නියෝජිතයන් සහභාගී විය.