Sri Poorwarama Dharmavijaya Pirivena

Sri Poorwarama Dharmavijaya Pirivena Buddhist monk training Center. Buddhist Primary School (Pirivena)

26/05/2026
කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙන් විහාරඝනයේ සිට අපවත් වී වදාල සියළුම ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීම...
18/05/2025

කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙන් විහාරඝනයේ සිට අපවත් වී වදාල සියළුම ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීමට සහ සතරපේරුවේ දායක සභාවේ නමින් මිය පරලොව ගිය සියළු දෙනා වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමට අද (මැයි 18 වන ඉරු දින) මහා සංඝරත්නයේ සියක් නමක් වෙනුවෙන් දානමය පිංකමක් විහාරස්ථානයේ දායක සභාවේ, ශ්‍රී ධර්මාචාරිණී කාන්තා සමිතියේ සහ ශ්‍රී දේවසුමන දහම් පාසලේ ආචාර්‍ය මණ්ඩලයේ සහ සිසු දරුවන්ගේ එකතුවෙන් විහාරස්ථානයේ ධර්ම ශාලාවේ දී පැවැත්වුනි.

පින්බර වෙසක් මංගල්‍යක් වේවා!
23/05/2024

පින්බර වෙසක් මංගල්‍යක් වේවා!

කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙන් විහාරඝනයේ සිට අපවත් වී වදාල සියළුම ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීම...
13/05/2024

කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙන් විහාරඝනයේ සිට අපවත් වී වදාල සියළුම ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීමට සහ සතරපේරුවේ දායක සභාවේ නමින් මිය පරලොව ගිය සියළු දෙනා වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමට ඊයේ (මැයි 12 වන ඉරු දින) දානමය පිංකමක් අප විහාරස්ථානයේ ධර්ම ශාලාවේ දී පැවැත්වුනි.

තෙරුවන් අනන්ත ගුණ බලයෙන් අප ගුරුදේවෝත්තම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගිමත් සුභ ජන්ම දිනයක් වේවා!
20/01/2024

තෙරුවන් අනන්ත ගුණ බලයෙන් අප ගුරුදේවෝත්තම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගිමත් සුභ ජන්ම දිනයක් වේවා!

දකුණු කළුතර ශ්‍රී පූර්වාරාම ධර්ම විජය පිරිවෙන් වාර්ෂික කඨින පූජා පින්කම් මාලාව සඳහා සැදැහැ සිතින් පැමිණ පින් සිදු කරගැනී...
03/11/2023

දකුණු කළුතර ශ්‍රී පූර්වාරාම ධර්ම විජය පිරිවෙන් වාර්ෂික කඨින පූජා පින්කම් මාලාව සඳහා සැදැහැ සිතින් පැමිණ පින් සිදු කරගැනීමට ඔබ සැමට ආරාධානා..!

ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙණ් විහාරස්ථ මීට වසර 07 කට පෙර 2015 දෙසැම්බර් 06 වන දින අපවත් වී වදාල දෙදියවල ශ්‍රී දේවසුම...
22/05/2023

ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙණ් විහාරස්ථ මීට වසර 07 කට පෙර 2015 දෙසැම්බර් 06 වන දින අපවත් වී වදාල දෙදියවල ශ්‍රී දේවසුමන නායක මාහිමිපාණන් වහන්සේ ගුණානුස්මරණ මහා දානමය පිංකම, ඊයේ(21) දින ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙණ් විහාරාධිපති ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ මහෝපාද්‍යය මහාචාර්‍ය රාජකීය පණ්ඩිත නෙළුවේ සුමනවංශ මාහිමි පාණන් වහන්සේ ඇතුළු අපවත් වී වදාල නායක මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂු පිරිසගේ සහ සතර පේරුවේ දායක පිරිසගේ සංවිධානයෙන් පැවැත්වුණි.

19/05/2023

රුපය ආත්මද ? අනාත්මද ?

රුපකලාපය ඇසුරෙන් අනාත්ම ලක්ෂණය විස්තර කිරීම සහ රුප කලාප කලාප එකතු වී සැකසී ඇති බබයක් වූ සිරුර අනාත්ම බව විස්තර කිරීම.

Youtube: සදහම් ප්‍රදීපය
https://www.youtube.com/

සම්පුර්ණ වැඩසටහන් මාලාව
https://youtube.com/playlist?list=PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h

විශේෂ සටහන : 👉 ❝අභිධර්මය පිලිබදව මුලික දැනීමක් නොමැති ඕනෑම අයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකිවන පරිදි මෙන්ම විදර්ශනාව වැඩෙන ලෙසින් මෙම වැඩසටහන් මාලාව පෙළගස්වා ඇත. පසු පසු වැඩසටහන් තේරුම් ගැනීමට හැකිවන පරිදි පුර්ව පුර්ව වැඩසටහන් සකස් කර ඇති බැවින් අභිධර්ම විවරණිකාව වැඩසටහන් මාලාව පිලිවෙලින්ම අධ්‍යනය කරන මෙන් ඔබ සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.❞

Address

Dharmavijaya Road
Kalutara South
12000

Opening Hours

Monday 00:00 - 23:59
Tuesday 00:00 - 23:59
Wednesday 00:00 - 23:59
Thursday 00:00 - 23:59
Friday 00:00 - 23:59
Saturday 00:00 - 23:59
Sunday 09:00 - 23:59

Telephone

0342222693

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Poorwarama Dharmavijaya Pirivena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Poorwarama Dharmavijaya Pirivena:

Share