Sathsilu Samadhi Foundation

Sathsilu Samadhi Foundation Build and improve religious evocation among the people of Bombuwala Village

Giving priority and keeping the aim for forming a Buddhist renaissance in Bombuwala village, with the participation of a small number of young people and according to the advices and instructions of the chief incumbent of Kalutara district who belongs to the great sect of Amarapura Ariyawansha Saddhammayukthika, the chief incumbent most reverent halwathura of Assaji thero of Sri Subodhirajarama Ma

ha Viharaya at Bombuwala and the chief incumbent most reverent Kanthale Sarananda thero of Sri Munindrarama Maha Viharaya at Bombuwala, Sathsilu Samadhi Foundation was founded. It was registered on the 13th of November 2012 under the amended act which bears number 8 of 1998, and the voluntary service act which bears number 31 of 1980.

සිමෙන්ති කොට්ටයකින් දායක වන්න
27/06/2024

සිමෙන්ති කොට්ටයකින් දායක වන්න

• නෙනුක ඇස්කණ්නාඩි - 11200 /=• T. නිමල් පියශාන්ත - 500/= • පී.ඩී.නිමල් හරංකහහ මණ්ඩිය - 10,000/=• T.ඩයස් රූපසිංහ  (රබර් ක...
14/07/2023

• නෙනුක ඇස්කණ්නාඩි - 11200 /=

• T. නිමල් පියශාන්ත - 500/=

• පී.ඩී.නිමල් හරංකහහ මණ්ඩිය - 10,000/=

• T.ඩයස් රූපසිංහ (රබර් කඩේ දාස මුදලාලි)
9000/=.

• යකුපිටිය ස්ට්‍රෝර්ස් අම්ත් නන්දන මහතා (ටෙන්ට් සඳහා ) රුපියල් 50,000/= ලබා දෙන ලදී.

• උදෑසන හීල් දානය හා දහවල් දානය සදහා දායකත්වය බෝඹුවල ගමේ පදිංචි චමිල ලක්මාල් තරංග, දමිත් අජන්ත , වරුණ තරංග, මහේෂ් ශ්‍රීහාන්, හෂාන් නයනජිත් , තාරක නුවන් කුමාර, සම්පත් ශිරාන් රත්නායක මහතුන් විසින්.

• උදෑසන ගිලන්පස හා සවස ගිලන්පස හිටපු අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතාට පින් පිණිස එම මැතිණිය චන්ද්‍රිකා ප්‍රියදර්ශනී (රෙජිනෝල්ඩ් කුරේ මැතිණිය) විසින් භාර ගන්නා ලදී.

08/07/2023
පෙහෙවස් සමාදන් වීමේ පින්කම*බැතිබර දායකත්වය ලබාගැනීම සදහා.*සුන්දර නිසංසල මනරම් බෝම්බුවල කදු මුදුනේ පිහිටි පුණ්‍ය භූමියේ ද...
06/07/2023

පෙහෙවස් සමාදන් වීමේ පින්කම
*බැතිබර දායකත්වය ලබාගැනීම සදහා.*

සුන්දර නිසංසල මනරම් බෝම්බුවල කදු මුදුනේ පිහිටි පුණ්‍ය භූමියේ දී වසරකට වරක් සිදු කෙරෙන පෙහෙවස් සමාදන් වීමේ පින්කම මෙවර 3 වන වරට 2023 අගෝස්තු මස 01 වන දිනට යෙදෙන ඇසළ පොහොය දින සිදු කිරීමට සූදානම් කර තිබේ. මේ පින්කමේ දී 300 ක පමණ පිරිසක් පෙහෙවස් සමාදන් වූ නිසා ඒ අය සදහා දානය ඇතුළු පහසුකම් සැපයීමට රු. 350000 /= ක් පමණ වැය වන බැවින් දායකත්වයක් ලබා දිය හැකි පින්වතුන් 2023.07.10 වන දිනට පෙර 0769988424 දුරකථන අංකයට කතා කර මේ පිළිබද විස්තර දැනගැනීමට හෝ දායකත්වය ලබා දීමට ඔබට හැකියාව ඇත.
මේ සදහා පින්වත් ඔබගේ දායකත්වය අපේක්ෂා කරන්නෙමු.

*මූල්‍යමය ආධාර ලබාදීම සදහා :-*
ලංකා බැංකුව , මංකඩ , බෝම්බුවල - ගිණුම් අංකය - 73968277

තෙරුවන් සරණයි !!!

සත්සිළු සමාධි පදනම බෝම්බුවල

මිතු සරණ සුභසාධක  සමිතිය  ( බෝඹුවල අක්කර 33), නොකඩවා ලබා දෙන ශ්‍රම දායකත්වය මෙවරත්  2023.7.3  වන දින එම  සාමාජිකයින් විස...
04/07/2023

මිතු සරණ සුභසාධක සමිතිය ( බෝඹුවල අක්කර 33), නොකඩවා ලබා දෙන ශ්‍රම දායකත්වය මෙවරත් 2023.7.3 වන දින එම සාමාජිකයින් විසින් බෝඹුවල කඳු මුදුනේ ඉදි වෙන බුද්ධ ප්‍රතිමා වහන්සේට ප්‍රවේශ වෙන මාර්ගය සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉන්ටලොක් ගල් ඇල්ලීම සඳහා ශ්‍රම දායකත්වය ලබාදීම .එම සාමාජිකයන්ගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ! ...

~  ඇසල පෝය දින  ~  { 2023/07/3 } හිමිදිරි උදෑසන  සිදු කරන්නට යෙදුණු සම්බුද්ධ පූජාව සඳහා  දායකත්වය ගෙන   කටයුතු  කරන  ලද්...
04/07/2023

~ ඇසල පෝය දින ~ { 2023/07/3 } හිමිදිරි උදෑසන සිදු කරන්නට යෙදුණු සම්බුද්ධ පූජාව සඳහා දායකත්වය ගෙන කටයුතු කරන ලද්දේ | බෝඹුවල මංකඩ පදිංචි `` තිලක් කුමාර මහතා ඇතුළු පව්ලේ සැම විසිනි .ඔවුන් හට තුනුරුවන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා ! ...

මෙවර පොසොන් පෝදා හිමිදිරි උදෑසන සම්බුද්ධ පූජාව සහ ස්වාමීන් වහන්සේලා සඳහා දානමය පිංකම භාරගෙන කටයුතු කරන ලද්දේ  දෙහි ගහවල ...
03/06/2023

මෙවර පොසොන් පෝදා හිමිදිරි උදෑසන සම්බුද්ධ පූජාව සහ ස්වාමීන් වහන්සේලා සඳහා දානමය පිංකම භාරගෙන කටයුතු කරන ලද්දේ දෙහි ගහවල තරුණ කැල විසින්, විදෙස් ගත වීමට සූදානමින් සිටින නුවන් රේණුක මහතා සහ තරංගා මහත්මිය ගේ විදෙස් ගත වීම වෙනුවෙන් සෙත් පතා සිදු කරන්නට යෙදුණු පින්කම් මාලාව සාර්ථක කරගැනීම වෙනුවෙන් සත්සිළු සමාධි පදනම පුණ්‍යානුමෝදනා !

2023  බක් මස උදෑසන සම්බුද්ධ පූජාවේ දායකත්වය බෝඹුවල කිරිඇල්ල ගහවත්ත පදිංචි රන්ජන් මහතා සහ බෝඹුවල නොම්බර 10 පදිංචි පි. ඩී ...
05/04/2023

2023 බක් මස උදෑසන සම්බුද්ධ පූජාවේ දායකත්වය බෝඹුවල කිරිඇල්ල ගහවත්ත පදිංචි රන්ජන් මහතා සහ බෝඹුවල නොම්බර 10 පදිංචි පි. ඩී .පියතිස්ස මහතා ඇතුළු සැම විසින්.

24/03/2023

උතුම් වූ බෝධීන් වහන්සේ වැඩ සිටින බෝඹුවල
~~~ කඳු මුදුනේ හිමිදිරිදිරි උදෑසනක් ~~~~
(24.03.2023) .

6.03.2023 දින  දොඩන්ගොඩ පෙර පාසල් දරුදැරියන් මෙම පුණ්‍ය භූමිය සිදුවෙන පින්කම් මාලාව දැකබලා ගැනීමට පැමිණීම.
07/03/2023

6.03.2023 දින දොඩන්ගොඩ පෙර පාසල් දරුදැරියන් මෙම පුණ්‍ය භූමිය සිදුවෙන පින්කම් මාලාව දැකබලා ගැනීමට පැමිණීම.

මැදින් පුර පසළොස්වක පොහෝ දින හිමිදිරි උදෑසන නිරෝෂන් මහතා සහ නලීන් මහතා ඇතුළු පවුලේ සැම විසින් සිදු කිරීමට යෙදුණු   පින්ක...
07/03/2023

මැදින් පුර පසළොස්වක පොහෝ දින හිමිදිරි උදෑසන නිරෝෂන් මහතා සහ නලීන් මහතා ඇතුළු පවුලේ සැම විසින් සිදු කිරීමට යෙදුණු පින්කම් මාලාව සාර්ථකව ඉටු කිරීම වෙනුවෙන් ඔවුන් හට තුණුරුවන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා !...

Address

Bombuwala
Kalutara South
12024

Alerts

Be the first to know and let us send you an email when Sathsilu Samadhi Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sathsilu Samadhi Foundation:

Share