St. Michael The Archangel Church

St. Michael The Archangel Church Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St. Michael The Archangel Church, Catholic Church, St. Michael The Archangel Church, 7th Lane. S. T. F Road, Nagoda, Kaluthara, Kalutara South.

17/08/2026

2026 දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය - නාගොඩ මීසම

2026 දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය - නාගොඩ මීසමකළුතර නාගොඩ මීසමේ දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය ඉහළින්ම සමරනු ලැබිණි. මාස දෙකක්...
17/08/2026

2026 දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය - නාගොඩ මීසම

කළුතර නාගොඩ මීසමේ දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය ඉහළින්ම සමරනු ලැබිණි. මාස දෙකක් පුරා කිතුණු ඒකක මට්ටමින් ජනතාව සූදානම් කරමින් දිව්‍ය සත්ප්‍රසාදීය සමිඳුන් වැඩම කරවමින් යාච්ඤා මෙහෙයන් සිදුකරන ලදී. දිව්‍ය සත්ප්‍රසාද මංගලෝත්සවයේ ප්‍රධාන ආරාධිතයාණන් ලෙස මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ ආචාර්ය ගරු සංජීව පෙරේරා පියතුමන් එක්ව සිටි අතර එම විදුහලේ ප්‍රාථමික අංශයේ විදුහල්පති ගරු දිලූෂ චාමර පියතුමන් විසින් සැදැහැවතුන් භාවනාත්මක යාච්ඤා මෙහෙයකට යොමු කරන ලදහ.
දිව්‍ය සත්ප්‍රසාදීය මංගල උළෙල සාර්ථක කර ගැනීම සඳහා නාගොඩ මීසම් සේවක ගරු ශමීර රුද්‍රිගු පියතුමන්ගේ උපදෙස් මත සියලු කටයුතු සංවිධානය කර තිබුණි.

සටහන - Ranjith Nonis
ඡායාරූප - Marlon David, Nilanka Dilushan Andradi, Nirmal Fernando

14/08/2026
නාගොඩ මීසමට අයත් කෙත්හේන සාන්ත ආනා මුනිශ්වරියගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය....
30/07/2026

නාගොඩ මීසමට අයත් කෙත්හේන සාන්ත ආනා මුනිශ්වරියගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය....

Address

St. Michael The Archangel Church, 7th Lane. S. T. F Road, Nagoda, Kaluthara
Kalutara South
12000

Telephone

+94701500600

Website

Alerts

Be the first to know and let us send you an email when St. Michael The Archangel Church posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share