YMBA Remunagoda

YMBA Remunagoda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from YMBA Remunagoda, Religious organisation, Kalutara South.

පුන්‍ය ග්‍රාම වැඩසටහන යටතේ ක්‍රියාත්මක වැඩසටහන් පෙලගැස්මේ  2026.05.17 වන දින පැවති චිත්‍ර තරගය සහ යෝග පිලිබද  දැනුවත් කි...
27/05/2026

පුන්‍ය ග්‍රාම වැඩසටහන යටතේ ක්‍රියාත්මක වැඩසටහන් පෙලගැස්මේ 2026.05.17 වන දින පැවති චිත්‍ර තරගය සහ යෝග පිලිබද දැනුවත් කිරීමෙි වැඩසටහන

පුන්‍ය ග්‍රාම වැඩසටහන යටතේ ක්‍රියාත්මක වැඩසටහන් පෙලගැස්මේ  2026.05.13 වන දින පැවති ව්ෂ මත්ද්‍රව්‍ය නිවාරණය කිරිම හා සමථක...
27/05/2026

පුන්‍ය ග්‍රාම වැඩසටහන යටතේ ක්‍රියාත්මක වැඩසටහන් පෙලගැස්මේ 2026.05.13 වන දින පැවති ව්ෂ මත්ද්‍රව්‍ය නිවාරණය කිරිම හා සමථකරණය පිලිබද වැඩසටහන

පුන්‍ය ග්‍රාම වැඩසටහන යටතේ ක්‍රියාත්මක වැඩසටහන් පෙලගැස්මේ  2026.05.10 වන දින පැවැති නායකත්ව පුහුණු වැඩසටහන කො⁣න්ගොඩ සිරි...
26/05/2026

පුන්‍ය ග්‍රාම වැඩසටහන යටතේ ක්‍රියාත්මක වැඩසටහන් පෙලගැස්මේ 2026.05.10 වන දින පැවැති නායකත්ව පුහුණු වැඩසටහන කො⁣න්ගොඩ සිරි සීවලි දහමිපාසල් දුවා දරුවන් ඉලක්කකරමින් පවත්වනු ලැබීය

පුන්‍ය ග්‍රාම වැඩසටහන යටතේ ක්‍රියාත්මක වැඩසටහන් පෙලගැස්මේ සමාරම්භය 2026.05.06 වන දින දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ...
26/05/2026

පුන්‍ය ග්‍රාම වැඩසටහන යටතේ ක්‍රියාත්මක වැඩසටහන් පෙලගැස්මේ සමාරම්භය 2026.05.06 වන දින දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගෙ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
එදින සතුට පිරුණු පවුලක් උදෙසා ගෘහස්ථ කාල කළමනාකරණය හා මුදල් පාලනය පිලිබදව දැනුවත් කිරිමේ වැඩසටහන ආරම්භක වැඩසටහන ලෙස පැවැත්වුනි.

"Freedom is not just a right; it is a responsibility. Let’s honor our past, celebrate our present, and build a brighter ...
03/02/2025

"Freedom is not just a right; it is a responsibility. Let’s honor our past, celebrate our present, and build a brighter future together. Happy Independence Day, Sri Lanka! 🇱🇰"

"Give a book, give a future. Your donation can light up someone’s path!"පොතක් ලබාදීම අනාගතයට මග පෙන්වීමක් බදුය එවන් පරිත...
03/02/2025

"Give a book, give a future. Your donation can light up someone’s path!"

පොතක් ලබාදීම අනාගතයට මග පෙන්වීමක් බදුය එවන් පරිත්‍යාග පුද්ගලයාගේ ගමන්මග ආලෝකමත් කීරිමට මහගු පිටුවහලකි.

රෙමුණගොඩ තරුන බෞද්ධ සංගමය මගින් සංවිධානය කරනු ලැබු පොත් පරිත්‍යාග කී⁣රීමේ වැඩසටහන පසුගිය ජනවාරී මාසය තුල අදියර දෙකක් ඔස්සේ රෙමුණගොඩ දකුණ සහ උතුර ග්‍රාම සේවා වසමි ආවරණය වන පරිදි රෙමුණගොඩ කෝන්ගොඩ ශ්‍රී ගංගාරාම විහාරස්ථානය සහ රෙමුණගොඩ උතුර සේවා මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් සාර්ථක ලෙස සංවිධානය විය.
මෙම වැඩසටහනට අප සංගමයේ අනුශාසක රෙමුණගොඩ කෝන්ගොඩ ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අතුරලියේ සෝමානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා සහ මගපෙන්වීම යටතේ සිදුකෙරුනු අතර.දෙස් විදෙස් පරිත්‍යාගශිලි දායක දායිකාවන්⁣ගේ මෙන්න අප සංගමයේ සමාජිකයන්ගේ පරිත්‍යාග මගින් රෙමුණගොඩ ගමිපියසෙහි දුවාදරුවන් වෙත ලබාදිම සිදුවිය. මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනිම සදහා වෙහෙස මහන්සියෙන් කටයුතු කල සියලු සාමාජික සාමාජිකයන් හට අප සංගමයේ ස්තුතිය .

26/06/2024

වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන්  ශාස්ත්‍රපති පූජ්‍යපාද අතුරලියේ සෝමානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා සහ උපදෙස් පරි...
26/05/2024

වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් ශාස්ත්‍රපති පූජ්‍යපාද අතුරලියේ සෝමානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා සහ උපදෙස් පරිදි විහාරස්ථ දායක සහාව සහාව ගමිවාසී දායක ප්‍රජාව විසින් වෙසක් මස විසිපස්වන දින සංවිධානය කරනු ලැබූ පිණ්ඩපාත පිංකමෙි සේයා රෑ සටහන් .

පූජ්‍යපාද අතුරලියේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ අනුශාසනා සහ උපදෙස් පරිදි රෙමුණාගොඩ තරුණ බෞද්ධ සංගමය මගින් සංවිධානය කරනු ලැබූ...
16/04/2024

පූජ්‍යපාද අතුරලියේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ අනුශාසනා සහ උපදෙස් පරිදි රෙමුණාගොඩ තරුණ බෞද්ධ සංගමය මගින් සංවිධානය කරනු ලැබූ හිසතෙල් ගැමෙි චාරිත්‍රය පසුගිය බක් මස පසලොස්වන දින ශ්‍රී ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ අතර මෙි සදහා පූජ්‍යපාද අතුරලියේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ එල්ලාවල ආනන්ද ස්වාමීන් වහන්සේ සහ ගමිවාසී දායක පිංවතුන් සහභාගි විය.

14/04/2024

තරුණ බෞද්ධ සංගමය මගින් සංවිධානය කරනු ලබන හිසතෙල් ගෑමෙි උත්සවය හෙට දින කෝන්ගොඩ ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්වෙි ඒ සදහා සහභාගි වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

Address

Kalutara South

Website

Alerts

Be the first to know and let us send you an email when YMBA Remunagoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to YMBA Remunagoda:

Share