Bodirukkaramaya

Bodirukkaramaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bodirukkaramaya, Buddhist Temple, bodirukkaramaya, santhagama, Kalutara North.

04/10/2024
29/09/2024

මෙවරත් සුගත විද්‍යාලයේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 92%

22/09/2024

මට මා පිළිබඳව ඇත්තේ අහිමානයක් හා සතුටක්

21/09/2024

රාජා භවතු ධම්මිකෝ.

පාසල් බිමට අළුත් නෑයෙක් එක්කළ බවයි
13/09/2024

පාසල් බිමට අළුත් නෑයෙක් එක්කළ බවයි

ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවන් සදහා සිදු කළ බෝධි පූජා පිංකම
13/09/2024

ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවන් සදහා සිදු කළ බෝධි පූජා පිංකම

බන්ධනාගාර ආයතනයේ සිරකරු සුබසාධක දිනය වෙනුවෙන් පැවැත්වූ සර්වාඅගමික වැඩසටහනට සහභාගි වෙමින් 202409.07
07/09/2024

බන්ධනාගාර ආයතනයේ සිරකරු සුබසාධක දිනය වෙනුවෙන් පැවැත්වූ සර්වාඅගමික වැඩසටහනට සහභාගි වෙමින් 202409.07

අමරපුර සිරිසද්ධම්ම යුක්තික මාතර මහා නිකායේ මහෝපාධ්‍යාය තනතුරෙන් පිදුම් ලැබූ ගුරු දේවෝත්තම නාහිමියන් වහන්සේට සුභාශිංසන පු...
25/08/2024

අමරපුර සිරිසද්ධම්ම යුක්තික මාතර මහා නිකායේ මහෝපාධ්‍යාය තනතුරෙන් පිදුම් ලැබූ ගුරු දේවෝත්තම නාහිමියන් වහන්සේට සුභාශිංසන පුද කරමි

සුගත අපි අදත් දිස්ත්‍රික් පළමු තැනට ජයග්‍රාහී තූර්‍ය්වාදක කණ්ඩායම පිළිගැනීමේ රථ පෙළ පාළිය 2024.08.12පෙරවරු 9.00 ට උතුරු ...
09/08/2024

සුගත අපි අදත් දිස්ත්‍රික් පළමු තැනට ජයග්‍රාහී තූර්‍ය්වාදක කණ්ඩායම පිළිගැනීමේ රථ පෙළ පාළිය 2024.08.12පෙරවරු 9.00 ට උතුරු කළුතර පොලිසිය අසළින් .වාහන හැකිතාක් සම්බන්ධ කරන්න .

සුගත අපි කළුතර මහජන බැංකුව සමඟ  සංවිධානය කළ ශිෂ්‍යත්ව විභාග සම්මන්ත්‍රණය අද දරුවන් 400 ආසන්න සංඛ්‍යාවක් සමඟ අද දින සාර්ථ...
08/08/2024

සුගත අපි කළුතර මහජන බැංකුව සමඟ සංවිධානය කළ ශිෂ්‍යත්ව විභාග සම්මන්ත්‍රණය අද දරුවන් 400 ආසන්න සංඛ්‍යාවක් සමඟ අද දින සාර්ථක අන්දමින් සිදු විය

Address

Bodirukkaramaya, Santhagama
Kalutara North
12000

Telephone

0342225871

Website

Alerts

Be the first to know and let us send you an email when Bodirukkaramaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share