Saint Peter & Paul Youth Association - Palakudawa

Saint Peter & Paul Youth Association - Palakudawa Come and serve Jesus ��

සදා නොවෙනස් වෙන ජේසුගේ ප්‍රේමය අපේ සදා ප්‍රේමය කරගමු !
14/02/2026

සදා නොවෙනස් වෙන ජේසුගේ ප්‍රේමය අපේ සදා ප්‍රේමය කරගමු !


හැකි පමණ ශෙයා කර උදව් ලබා දෙන්න ❤️තවමත් කිසිඳු සරණක් නොලැබුනු අය විශාල ප්‍රමාණයක් සිටිනවා
01/12/2025

හැකි පමණ ශෙයා කර උදව් ලබා දෙන්න ❤️
තවමත් කිසිඳු සරණක් නොලැබුනු අය විශාල ප්‍රමාණයක් සිටිනවා

Come and see 🫣❤️🫶🏻
22/10/2025

Come and see 🫣❤️🫶🏻

හලාවත පදවි කතෝලික තරුණ සංගමය මගින් සංවිධානය කරනු ලබන "හලවත පදවි තරුණ වන්දනා ගමන හා රැලිය 2025" නොවැම්බර් මස 9 වන දින උදෑසන 8:00සිට සවස 5:30 දක්වා තලවිල සා. ආනා ජාතික සිද්ධස්ථානයේ දී පැවැත්වෙන අතර හලාවත පදවිය පුරා විසිරී සිටින සියලුම තරුණ තරුණියන්ට ඒ සඳහා සුහද සිතින් ආරාධනා කර සිටිමු.

එදින සවස දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ සමග විශේෂිත වූ ප්‍රශංසා මෙහෙයක් පැවැත්වේ. එහිදී මෙවර උ.පෙළ සඳහා පෙනී සිටින සිසුන් සඳහා විශේෂිත ආශිර්වාද මෙහෙයක් පැවැත්වේ.

වැඩි විස්තර -
077 700 4255 නිශාන්ත ජානක පියතුමා
076 68 26 100 සෙනිත් සදිප

02/09/2025
🤍
19/02/2025

🤍

12/02/2025

සැබැ ප්‍රේමය 2025 ❤️☦️

31/12/2024

වනගත අඩවියේ අරක්ගත් මුනිවරයාණන්ගෙ සිද්ධස්ථානය

31/12/2024
තරුණ තරුණියන් සැමට ආරාධනා ❤️දිනය : දෙසැම්බර් 22වේලාව : උදෑසන 8.30ස්ථානය : පාලකුඩාව සාන්ත පේදුරු පාවුළු දේවස්ථානය
19/12/2024

තරුණ තරුණියන් සැමට ආරාධනා ❤️
දිනය : දෙසැම්බර් 22
වේලාව : උදෑසන 8.30
ස්ථානය : පාලකුඩාව සාන්ත පේදුරු පාවුළු දේවස්ථානය

Address

Palakudawa
Kalpitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Saint Peter & Paul Youth Association - Palakudawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share