LOGOS - The Word

22/05/2022
19/05/2022

කල්පිටිය සින්දාත්‍රි මාතා දේවස්ථානයේ සිව් සියවස් ජුබිලි මන්ගලෝත්සවය වෙනුවෙන් කොඩිගස එසවීම අද සවස 5. 30 ට සජීවීව මෙම පිටුව ඔස්සේ....

https://youtu.be/Azrwyhmy-iQ
24/04/2022

https://youtu.be/Azrwyhmy-iQ

ගරු. නිලුෂන් ප්‍රනාන්දු (නි.ම.නි.) පියතුමාගේ මෙහෙවිමකි.වරප්‍රසදයේ උල්පත යාච්ඤා කණ්ඩායම

සින්දාත්‍රි මාතා දේවස්ථානය - කල්පිටිය Our Lady of Good Voyage Church, Kalpitiya මේ කල්පිටිය ඉතිහාසයේ 1606 සිට 2022 දක්වා...
13/04/2022

සින්දාත්‍රි මාතා දේවස්ථානය - කල්පිටිය
Our Lady of Good Voyage Church, Kalpitiya
මේ කල්පිටිය ඉතිහාසයේ 1606 සිට 2022 දක්වා කාලය තුළ ඉදිවූ සිව්වන දෙව්මැදුරයි.
Thos is the 4th church built in Kalpitiya Catholic history since 1606 A.D.

06/04/2022

මගේ දේශය අවදි කරනු මැන පියාණනී

යැදුම් මෙහෙය සහ නිහඩ විරෝධය

අප්‍රියෙල් 09 සෙනසුරාදා
සවස 4.30 ට

කුරක්කන්හේන ශු. ආරෝග්‍ය මාතා දේවස්ථාන භූමියේදී

සියලුම දෙනාට ආරාධනා

මීසම් භාර පියතුමන්ලා

01/03/2022

අළු බදාදා දිව්‍ය පූජා පිළිවෙල
පෙ. ව. 5.45- කුඩාව
පෙ.ව. 6.00- ජනසවිපුර
පෙ.ව. 7.00- කල්පිටිය
පෙ.ව. 9.00- උච්චිමුන
ප. ව.4.00- මොහොත්තුවාරම
ප.ව. 5.30- කුරක්කන්හේන
ප.ව. 7.00- බත්තලන්ගුන්ඩුව
එදින එක්වරු ශීලය සහ ගොඩ මස් වැලකිය යුතු දිනයකි.

24/02/2022

anbudan Aleikkinrom

14/12/2021

කල්පිටිය සින්දාත්‍රි මාතා දෙව්මැදුරේ සිව් සියවස් ජුබිලි මංගලෝත්සවය වෙනුවෙන් නිර්මාණය කළ සංයුක්ත ගීතිකා තැටිය සහ කල්පිටිය කිතුණු පුරාණය පුස්තකය එළිදැක්වීමේ උළෙල උදුවප් මස 19 ඉරුදින සවස 4 සිට logos- the word ෆේස් බුක් පිටුව ඔස්සේ බලාපොරොත්තු වන්න.

කල්පිටිය මීසමේ ඉදිකල නිවාස ව්‍යාපෘතිය රදගුරු හිමිපාණන් විසින් නිවෙස් ලාභීන් වෙත භාරදීම අද දින සිදුවිය. රදගුරු තුමන් ප්‍ර...
05/12/2021

කල්පිටිය මීසමේ ඉදිකල නිවාස ව්‍යාපෘතිය රදගුරු හිමිපාණන් විසින් නිවෙස් ලාභීන් වෙත භාරදීම අද දින සිදුවිය. රදගුරු තුමන් ප්‍රමුඛ කණ්ඩායමටත් වර්ල්ඩ් විශන් ආයතනයට ස්තූතිය.

Address

Kalpitiya
61360

Alerts

Be the first to know and let us send you an email when LOGOS - The Word posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to LOGOS - The Word:

Share