Siri Gunasekara Dharmayathanaya

Siri Gunasekara Dharmayathanaya Kalalgoda Siri Gunasekara Dharmayathanaya is a Buddhist temple in Kalalgoda, Colombo District, Sri

01/01/2022
දස මර සෙන් බෝ මැඩ තුල පහ කල යාමේ...විඩාවන් දුරු කර අලුත් හෙටක් උදාවන යාමේ...ආශා දහසක් සිත් තුල පොදි බැද අලුත් වසරකට පියම...
01/01/2021

දස මර සෙන් බෝ මැඩ තුල පහ කල යාමේ...
විඩාවන් දුරු කර අලුත් හෙටක් උදාවන යාමේ...
ආශා දහසක් සිත් තුල පොදි බැද අලුත් වසරකට පියමනින මොහොතේ...
පතන්නෙමි සැමහට අලුත් වසරක් වේවා..! 'යි ආසිරි පතමි.

ලැබුවාවූ 2021 නව අවුරුද්ද අනන්ත ගුණ සමුදායකිඑන් පිරි රත්නත්‍රයේ ගුණ බෙලෙන් සැමදෙනාගේම සියලු ප්‍රාර්ථනා බාලාපොරොත්තු ඉෂ්ට වෙවා..

සැදැහැති පිං කැමති  ඔබහට කෙරෙන කාරුණික ආරාධනාවයි!!ස්ථූප ඉදිකිරීම් සදහා දායකත්වය ලබාදීමේ  අනුසස් කියා නිම කළ නොහැක .පිං ක...
18/01/2020

සැදැහැති පිං කැමති ඔබහට කෙරෙන කාරුණික ආරාධනාවයි!!
ස්ථූප ඉදිකිරීම් සදහා දායකත්වය ලබාදීමේ අනුසස් කියා නිම කළ නොහැක .පිං කැමති ඔබට හැකි අයුරින් මේ සදහා සම්බන්ධ වන ලෙස කාරුණිකව දන්වා සිටිමු.

වර්තමාන ධර්මායතනාධිපති පූජ්‍යපාද ශාස්ත්‍රපති රම්මලේ අරියවිසුද්ධි හිමිපාණෝ.
17/01/2020

වර්තමාන ධර්මායතනාධිපති පූජ්‍යපාද ශාස්ත්‍රපති රම්මලේ අරියවිසුද්ධි හිමිපාණෝ.

සිරි ගුණසේකර ධර්මායතනාධිපති  පූජ්‍යපාද රම්මලේ අරියවිසුද්ධි හිමිපාණන්  සුරතින් චෛත්‍යාධාර කැට බෙදා දීම.
17/01/2020

සිරි ගුණසේකර ධර්මායතනාධිපති පූජ්‍යපාද රම්මලේ අරියවිසුද්ධි හිමිපාණන් සුරතින් චෛත්‍යාධාර කැට බෙදා දීම.

කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතන පුදබිමේ වැඩවසන බෝධිරාජයාණන් වහන්සේ!
16/01/2020

කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතන පුදබිමේ වැඩවසන බෝධිරාජයාණන් වහන්සේ!

කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතන පිවිසුම්  දොරටුව .
16/01/2020

කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතන පිවිසුම් දොරටුව .

අපවත් වී වදාළ  අතිපූජ්‍ය  ලේනබටුවේ මිත්තාලෝක නාහිමිපාණන්ගේ වර්ෂ පූර්ණ මහා සාංඝික දානමය  පිංකම
16/01/2020

අපවත් වී වදාළ අතිපූජ්‍ය ලේනබටුවේ මිත්තාලෝක නාහිමිපාණන්ගේ වර්ෂ පූර්ණ මහා සාංඝික දානමය පිංකම

අපවත් වී වදාළ  සිරි ගුණසේකර ධර්මායතනාධිපති අතිපූජ්‍ය ශාස්ත්‍රපති ලේනබටුවේ මිත්තාලෝක  නාහිමිපාණන්ගේ වර්ෂ පූර්ණ සර්වරාත්‍ර...
16/01/2020

අපවත් වී වදාළ සිරි ගුණසේකර ධර්මායතනාධිපති අතිපූජ්‍ය ශාස්ත්‍රපති ලේනබටුවේ මිත්තාලෝක නාහිමිපාණන්ගේ වර්ෂ පූර්ණ සර්වරාත්‍රික පිරිත් දේශනාව සදහා සකස් කළ පිරිත් මණ්ඩපය.

Address

63/E
Kalalgoda
10230

Telephone

+94714327755

Website

Alerts

Be the first to know and let us send you an email when Siri Gunasekara Dharmayathanaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Siri Gunasekara Dharmayathanaya:

Share