නිසල විල පදනම Nisalavila Foundation

නිසල විල පදනම  Nisalavila Foundation දීප ව්‍යාප්ත සත්පුරුෂ සංවිධානය 🇱🇰
(300)

මේ උතුම් වෑයම

සියලු සත්වයන්ගේ කායත්‍රය කුසලයෙන් පුරවාලීම උදෙසාය ~

සියලු සත්වයන්ගේ මෙලොව පරලොව ජීවිත අභිවෘද්ධිමත් කරලීම උදෙසාය ~

සියලු සත්වයන්ගේ සිත් සතන් අනුත්තර නිවන් සුවයෙන් සනසාලීම උදෙසාමය ~

නිසල විල පදනම
දීප ව්‍යාප්ත සත්පුරුෂ සංවිධානය 🇱🇰

01/02/2026

ජය ශ්‍රී මහා බෝ පියාණන් වහන්සේට පූජා කිරීමට කැරට් විසිහතරේ පිරිසිඳු රත්‍රන් යොදාගෙන සකසාගත් රන් බෝ පතක් ✨️

දුටු නොදුටු සැමදෙනා දැක සිත් සනසා ගනිමින් අනුමෝදන් වෙත්වා 🙏🙏🙏




රන්මැලි මහ සමිඳු වෙත පිවිසෙන සියලු පිවිසුම් මාර්ග විදුලි බුබුලු දස ලක්ෂයකින් ආලෝක කර පූජා කළ මහා විදුලි ආලෝක පූජාවන් ✨️ද...
17/01/2026

රන්මැලි මහ සමිඳු වෙත පිවිසෙන සියලු පිවිසුම් මාර්ග විදුලි බුබුලු දස ලක්ෂයකින් ආලෝක කර පූජා කළ මහා විදුලි ආලෝක පූජාවන් ✨️

දුටු නොදුටු සැමදෙනා දැක සිත් සනසා ගනිමින් අනුමෝදන් වෙත්වා 🙏

නිසල විල නොඉඳුල් මහා අධිෂ්ඨාන බල පූජාව
රුවන්වැලි මහා සෑය 2018 ✨️

ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය නම් පළමු කොමෙන්ටුවේ පල කර ඇති link එක භාවිතාකර
අපගේ whatsapp සමූහයකට එක්වන්න.



සතිය ෴
15/01/2026

සතිය ෴





සුගත තථාගත සම්බුදු පියාණන් වහන්සේලා විසිඅට නමක් උදෙසා නොඉඳුල් ලෙස සකසා අග්‍ර ගෞරව සහිතව පූජා කළා වූ නොයිඳුල් මහා රන් තැඹ...
14/01/2026

සුගත තථාගත සම්බුදු පියාණන් වහන්සේලා විසිඅට නමක් උදෙසා නොඉඳුල් ලෙස සකසා අග්‍ර ගෞරව සහිතව පූජා කළා වූ නොයිඳුල් මහා රන් තැඹිලි පැන් පූජාවන් 🙏

දුටු නොදුටු සැමදෙනා දැක සිත් සනසා ගනිමින් අනුමෝදන් වෙත්වා 🙏

නිසල විල නොඉඳුල් මහා අධිෂ්ඨාන බල පූජාව
රුවන්වැලි මහා සෑය 2018 ✨️

ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය නම් පළමු කොමෙන්ටුවේ පල කර ඇති link එක භාවිතාකර
අපගේ whatsapp සමූහයකට එක්වන්න.



පටලගන්න දෙයක් නෑ සරලයි 🎯
13/01/2026

පටලගන්න දෙයක් නෑ සරලයි 🎯


නිල් මාණික්‍යයන් යොදාගෙන නෙත් ගැල්වූ තථාගත සම්බුදු පිලිරූ වහන්සේලා විසිඅට නමක් ජීවමාන සංඥාවෙන් යුතුව රන්මැලි මහ සෑ මලුව ...
09/01/2026

නිල් මාණික්‍යයන් යොදාගෙන නෙත් ගැල්වූ තථාගත සම්බුදු පිලිරූ වහන්සේලා විසිඅට නමක් ජීවමාන සංඥාවෙන් යුතුව රන්මැලි මහ සෑ මලුව වෙත වැඩම කරවූ අසිරිමත් පිංකමෙහි සිත් නිවාලන දසුනක් 🙏🙏🙏

දුටු නොදුටු සියල්ලෝ දැක අනුමෝදන් වෙත්වා ✨️

නිසල විල නොඉඳුල් මහා අධිෂ්ඨාන බල පූජාව
රුවන්වැලි මහා සෑය 2018 🙏🙏🙏

ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය නම් පළමු කොමෙන්ටුවේ පල කර ඇති link එක භාවිතාකර
අපගේ whatsapp සමූහයකට එක්වන්න.



සාම්ප්‍රදායික අත්යන්ත්‍ර භාවිතා කරමින් සියතින්ම සලු වියා සකස්කර,පඬු පොවා වර්ණගැන්වීමෙන් පසු රන්මැලි මහ සෑ රදුන් වෙත පැලඳ...
08/01/2026

සාම්ප්‍රදායික අත්යන්ත්‍ර භාවිතා කරමින් සියතින්ම සලු වියා සකස්කර,පඬු පොවා වර්ණගැන්වීමෙන් පසු

රන්මැලි මහ සෑ රදුන් වෙත පැලඳවූ
ගෞරවනීය මහා චීවරයක් බඳු
මහා වටතිර පූජාව 🙏

දුටු නොදුටු සියල්ලෝ දැක අනුමෝදන් වෙත්වා 🙏

නිසල විල නොඉඳුල් මහා අධිෂ්ඨාන බල පූජාව
රුවන්වැලි මහා සෑය 2018 🙏🙏🙏

ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය නම් පළමු කොමෙන්ටුවේ පල කර ඇති link එක භාවිතාකර
අපගේ whatsapp සමූහයකට එක්වන්න.



නිල් මාණික්‍යයන් යොදාගෙන නෙත් ගැල්වූ තථාගත සම්බුදු පිලිරූ වහන්සේලා විසිඅට නමක් ජීවමාන සංඥාවෙන් යුතුව රන්මැලි මහ සෑ මලුව ...
06/01/2026

නිල් මාණික්‍යයන් යොදාගෙන නෙත් ගැල්වූ තථාගත සම්බුදු පිලිරූ වහන්සේලා විසිඅට නමක් ජීවමාන සංඥාවෙන් යුතුව රන්මැලි මහ සෑ මලුව වෙත වැඩම කරවූ ගෞරවනීය මහා පාවඩ පූජාවන් 🙏🙏🙏

නිසල විල නොඉඳුල් මහා අධිෂ්ඨාන බල පූජාව
රුවන්වැලි මහා සෑය 2018 🙏🙏🙏

ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය නම් පළමු කොමෙන්ටුවේ පල කර ඇති link එක භාවිතාකර
අපගේ whatsapp සමූහයකට එක්වන්න.



හංඟන්න බෑ 😈
06/01/2026

හංඟන්න බෑ 😈


සුගත තථාගත සම්බුදු පියාණන් වහන්සේලා විසිඅට නමක් උදෙසා නොඉඳුල් ලෙස සකසා අග්‍ර ගෞරව සහිතව පූජා කළා වූ නොයිඳුල් මහා විලඳ මී...
05/01/2026

සුගත තථාගත සම්බුදු පියාණන් වහන්සේලා විසිඅට නමක් උදෙසා නොඉඳුල් ලෙස සකසා අග්‍ර ගෞරව සහිතව පූජා කළා වූ
නොයිඳුල් මහා විලඳ මී පැණි පූජාවන් 🙏

දුටු නොදුටු සැමදෙනා දැක සිත් සනසා ගනිමින් අනුමෝදන් වෙත්වා 🙏

නිසල විල නොඉඳුල් මහා අධිෂ්ඨාන බල පූජාව
රුවන්වැලි මහා සෑය 2018 ✨️

ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය නම් පළමු කොමෙන්ටුවේ පල කර ඇති link එක භාවිතාකර
අපගේ whatsapp සමූහයකට එක්වන්න.




නව සතියට යහපත් අරමුණක් ☘️
04/01/2026

නව සතියට යහපත් අරමුණක් ☘️

ඉවසීමේ ශ්‍රේෂ්ඨතම අරමුණ 🎯
03/01/2026

ඉවසීමේ ශ්‍රේෂ්ඨතම අරමුණ 🎯


Address

Kalagedihena

Alerts

Be the first to know and let us send you an email when නිසල විල පදනම Nisalavila Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to නිසල විල පදනම Nisalavila Foundation:

Share