03/06/2026
ආදරණීය සැමට,
ඔබට හැකි සෑම ආකාරයකින්ම දේවස්ථානයේ වහලය ප්‍රතිසංස්කරණ කිරීමේ පූජනීය ව්‍යාපෘතියට උදව් කරන්න.
සෑම විටම ඔබගේ යාච්ඤාවේ දී මෙම කර්තව්‍යය විශේෂයෙන් මතක් කර ඒ වෙනුවෙන් යාච්ඤා කරන්න.
ජේසු පිහිටයි.
මීසම් සේවක පියතුමා.