පුරාණ මහා විහාරය කහවත්ත purana maha wiharaya kahawatta

  • Home
  • Sri Lanka
  • Kahawatta
  • පුරාණ මහා විහාරය කහවත්ත purana maha wiharaya kahawatta
වසන්ත උදානය 2026 🌞🌛EAGLE YOUTH CLUB 🦅🖤DK creations :-  Dk photography  🍂🖤Contact number :- 0741753550  📸📲Makadure Wimala...
29/04/2026

වසන්ත උදානය 2026 🌞🌛
EAGLE YOUTH CLUB 🦅🖤

DK creations :- Dk photography 🍂🖤
Contact number :- 0741753550 📸📲

Makadure Wimalagnana

29/04/2026
ඇඹිලිපිටිය ශ්‍රී කාවන්තිස්ස රතනපාල දහම් පාසලෙහි ත්‍යාග ප්‍රදානෝත්සවය සහ ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළඳවීමේ උත්සවය. රත්නපුර ද...
26/04/2026

ඇඹිලිපිටිය ශ්‍රී කාවන්තිස්ස රතනපාල දහම් පාසලෙහි ත්‍යාග ප්‍රදානෝත්සවය සහ ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළඳවීමේ උත්සවය. රත්නපුර දිස්ත්‍රීක් ලේඛකාධිකාරි ශාස්ත්‍රපති කහවත්තේ සේනින්ද නාහිමිපාණන් වහන්සේගේ වැඩමවීම.

ගොඩකවෙල, ගලහිටිය ධම්මගිරි විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍යය රාජයාණන් වහන්සේ සඳහා මුල්ගල් තැබීමේ පුණ්‍යෝත්සවය. රත්නපුර...
25/04/2026

ගොඩකවෙල, ගලහිටිය ධම්මගිරි විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍යය රාජයාණන් වහන්සේ සඳහා මුල්ගල් තැබීමේ පුණ්‍යෝත්සවය. රත්නපුර දිස්ත්‍රීක් ලේඛකාධිකාරි ශාස්ත්‍රපති කහවත්තේ සේනින්ද නාහිමිපාණන් වහන්සේගේ සහභාගිත්වය.

25/04/2026

කහවත්ත පන්සල පාර තරුණ කැළ සංවිධානය කෙරූ වසන්ත උදානය, ප්‍රසංගය අතරතුර.

කහවත්ත පන්සල පාර තරුණ කැළ පන්සල පාර වෙල්‍ යායේ සංවිධානය කෙරූ "වසන්ත උදානය" ආරම්භක අවස්ථාව රත්නපුර දිස්ත්‍රීක් ලේඛකාධිකාර...
24/04/2026

කහවත්ත පන්සල පාර තරුණ කැළ පන්සල පාර වෙල්‍ යායේ සංවිධානය කෙරූ "වසන්ත උදානය" ආරම්භක අවස්ථාව රත්නපුර දිස්ත්‍රීක් ලේඛකාධිකාරි ශාස්ත්‍රපති කහවත්තේ සේනින්ද නාහිමිපාණන් වහන්සේ ඇතුළු විහාරස්ථ මහා සංඝරත්නයේ වැඩමවීමෙන් ආරම්භ කිරීම.

දිගන්දල ආනාන්දාරාමයේ අභිනවයෙන් ඉදිවීමට නියමිත "සඳමිණි" සෑ රදුන්ගේ මුල්ගල් තැබීමේ පුණ්‍යෝත්සවය. රත්නපුර දිස්ත්‍රීක් ලේඛකා...
23/04/2026

දිගන්දල ආනාන්දාරාමයේ අභිනවයෙන් ඉදිවීමට නියමිත "සඳමිණි" සෑ රදුන්ගේ මුල්ගල් තැබීමේ පුණ්‍යෝත්සවය. රත්නපුර දිස්ත්‍රීක් ලේඛකාධිකාරි ශාස්ත්‍රපති කහවත්තේ සේනින්ද නාහිමිපාණන් වහන්සේගේ සහභාගිත්වය.

හිටපු අමාත්‍යවර ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා කහවත්ත පුරාණ මහා විහාරස්ථානයට පැමිණි අවස්ථාව.
22/04/2026

හිටපු අමාත්‍යවර ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා කහවත්ත පුරාණ මහා විහාරස්ථානයට පැමිණි අවස්ථාව.

හිටපු අමාත්‍යවර ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා කහවත්ත පුරාණ මහා විහාරාධිපති, රත්නපුර දිස්ත්‍රීක් ලේඛකාධිකාරි ශාස්ත්‍ර...
22/04/2026

හිටපු අමාත්‍යවර ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා කහවත්ත පුරාණ මහා විහාරාධිපති, රත්නපුර දිස්ත්‍රීක් ලේඛකාධිකාරි ශාස්ත්‍රපති කහවත්තේ සේනින්ද නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීම.

කහවත්තේ ගම තරුණ කැල විසින් සංවිධානය කෙරුණු ශක්ති බක් මහ උළෙල ආරම්භක අවස්ථාව. රත්නපුර දිස්ත්‍රීක් ලේඛකාධිකාරී, කහවත්ත පුර...
22/04/2026

කහවත්තේ ගම තරුණ කැල විසින් සංවිධානය කෙරුණු ශක්ති බක් මහ උළෙල ආරම්භක අවස්ථාව. රත්නපුර දිස්ත්‍රීක් ලේඛකාධිකාරී, කහවත්ත පුරාණ මහා විහාරාධිපති ශාස්ත්‍රපති කහවත්තේ සේනින්ද නාහිමිපාණන් වහන්සේගේ වැඩමවීමෙන් සිදුවීම.

17/04/2026

"Walk For Peace" සාම පාගමන
2026 අප්‍රේල් 21 සිට 28 දක්වා

Address

Kahawatta

Opening Hours

Monday 06:00 - 21:00
Tuesday 06:00 - 21:00
Wednesday 06:00 - 21:00
Thursday 06:00 - 21:00
Friday 06:00 - 21:00
Saturday 06:00 - 21:00
Sunday 06:00 - 21:00

Telephone

+94716242744

Alerts

Be the first to know and let us send you an email when පුරාණ මහා විහාරය කහවත්ත purana maha wiharaya kahawatta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to පුරාණ මහා විහාරය කහවත්ත purana maha wiharaya kahawatta:

Share