Kaduwela English Dhamma School

Kaduwela English Dhamma School Let's learn The Lord Buddha's teaching.

22/02/2023
10/10/2022

Kids TVඇරඹුණු වගයි.. දැන් නරඹන්න Watch now 👇
Live Stream>> https://youtu.be/per12-Y41HI
අපේ දරුවන්ට ම වෙන් වූ රූපවාහිනී නාලිකාවක් ඇරඹෙන වගයි. දැනුම, සතුට, යහගුණධර්ම, භාෂා ඥානය, විද්‍යා පර්යේෂණ, කුතුහලය, දේශාභිමානය, පරිකල්පනය, සෞන්දර්ය රසාස්වාදය ආදී බොහෝ දේ රැගෙන Kids TV SLT Peo TV නාලිකා අංක 204න් සහ Youtube ඔස්සේ
Subscribe Kids TV👇
https://www.youtube.com/channel/UCBUl3Q7dwg0nBdwcUA-9qsw

01st October 2022, Childrens Day Special Program event.
08/10/2022

01st October 2022, Childrens Day Special Program event.

03/09/2022
නමෝ බුද්ධාය!"Kaduwela English Dhamma Program" කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ අසපුවේ ඉංග්‍රීසි මාධ්‍ය ළමා සදහම් වැඩසටහන පෙබරවරි...
26/02/2022

නමෝ බුද්ධාය!
"Kaduwela English Dhamma Program"
කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ අසපුවේ ඉංග්‍රීසි මාධ්‍ය ළමා සදහම් වැඩසටහන පෙබරවරි 27 වන දින සවස 03.00 ට පැවැත් වේ.............................................................
"Kaduwela English Dhamma Program"
the program will start at 3.pm .To join this Program Please follow the bellow link
මෙම ළමා වැඩසටහනට ඔබේ දරුවා සම්බන්ධ කරවීමට 02.55ට පහත සබැඳිය හා සම්බන්ධ වන්න.
Topic: Kaduwela English Dhamma School
Time: This is a recurring meeting Meet anytime
Join Zoom Meeting
https://zoom.us/j/99294806251?pwd=NmFwc1lRNkhITlhTM1ZQeEFNY1Nqdz09

Meeting ID: 992 9480 6251
Passcode: 123456

හිතවත හිතවතිය,අප රටේ උපදින නොමේරූ දරුවන් දහස් ගණනක් උපතේ දී ඇතිවන ස්වසන සංකූලතා නිසා  ඉපදී දින කිහිපයක් තුළ මිය යනවා. ඉප...
18/02/2022

හිතවත හිතවතිය,
අප රටේ උපදින නොමේරූ දරුවන් දහස් ගණනක් උපතේ දී ඇතිවන ස්වසන සංකූලතා නිසා ඉපදී දින කිහිපයක් තුළ මිය යනවා. ඉපදුණු වහාම ඔවුන්ගේ පළමු හුස්ම, නිසි ඔක්සිජන් ප්‍රතිශතයකින් යුතුව සහ නිසි පීඩනයකින් යුතුව ක්‍රමවත්ව උණුසුම් හුස්මක් ලෙස ලබා දිය හැකිනම් ළදරු ජීවිත දහස්ගණනක් ඒ තුලින් බේරා ගත හැකියි. එය සිදු කරන්නේ කෙසේද? පහත වීඩියෝව අනිවාර්යයෙන්ම නරඹන්න. අප සියලු දෙනා එක්සිත්ව එක්වුවහොත් මේ ඉලක්කය සපුරාගත හැකියි.

මෙම ළදරු ස්වසන ආධාර යන්ත්‍ර 50 පරිත්‍යාග කරනු පිණිස අපට මුදල් නැති වුවත් එය කළ හැකි පුද්ගලයන් දකිනා තුරු මෙය හැකිතාක් සමාජ මාධ්‍ය තුල share කරමු. මේ අසරණ බිලිඳු ජීවිත වෙනුවෙන් අපට හැකි සෑම දෙයක්ම සිදු කරමු. හෙට දිනයේ ඇතැම් විට මෙයින් දිවි ගලවා ගන්නේ ඔබේම දරුවා හෝ මුණුපුරා විය හැකියි.

YOUTUBE link 👇
https://youtu.be/q53OWpQvxBk

Facebook ලින්ක් 👇
https://fb.watch/a-q44NGNsG/

ඉදිරියේදී මෙම පුණ්‍ය ව්‍යාපෘතිය පිළිබඳව වැඩිදුර තොරතුරු දැනුවත් වීමට මෙම Youtube සහ facebook පිටු සමගින් රැදී සිටින්න. මෙම පණිවිඩය හැකිතාක් ඔබේ මිතුරන්ට යවන්න.
අපි එක්ව මෙම ජාතික කර්තව්‍ය ඉටු කරමු. මේ ඔවුන්ගේ පළමු හුස්මයි!

For any clarification above please contact.

0773711092/0772492206

Address

Rajasinghe Mawatha
Kaduwela
10640

Website

Alerts

Be the first to know and let us send you an email when Kaduwela English Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share