ARYA Foundation ආර්ය පදනම

ARYA Foundation ආර්ය පදනම යථාර්තය නුවණින් අවබෝධ කර ගැනීමට සැරස?

ආර්ය පදනම වන අපි, තථාගත සම්මා සම්බුදුරජාණන්වහන්සේ විසින් භාෂිත නිර්මල ථේරවාදී බෞද්ධ දර්ශනයේ කෙන්ද්‍රස්ථානය අප පුණ්‍ය භූමියයි. ජාතියේ පුණ්‍ය මහිමය නිසාම අප ලද දායාදයක් වන බෞද්ධ දර්ශනය ප්‍රවර්ධනය කරමින් පොෂණය කරමින් දිවි හිමියෙන් සුරැකීමට කැපවුණු ධර්මධර මෙන්ම විනයධර අනාගත පරපුරක් බිහිකිරීමට අවැසි නිවැරදි මග පෙන්වීම උදෙසා කැපවී සිටිමු.

2014 වසරේදී ධර්මාචාර්ය තිලාන් රංගන සංජීව මැතිතුමාගේ සංකල්පයක්ට අනුව බිහිකරන ලද මෙම බෞද්ධ සංවිධානය වර්තමානයේ දී මහාචාර්ය අතිපූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන්වහන්සේ ප්‍රධාන අනුශාසකත්වය යටතේ ශාසනික මෙන්ම ජාතික වශයෙන් ද ඉමහත් යුග මෙහෙවරක නිරතව සිටී.

Address

Kaduwela

Telephone

+94776797997

Website

Alerts

Be the first to know and let us send you an email when ARYA Foundation ආර්ය පදනම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to ARYA Foundation ආර්ය පදනම:

Shortcuts

Share