Sri shakyasinharama maha viharaya.

Sri shakyasinharama maha viharaya. https://youtu.be/pu_KUjphmww subscribe. තෙරුවන් සරණයි ආයුබෝවන්

ශ්‍රී බුද්ධප්ප්‍රිය ධර්ම විද්‍යාලයේ 73 වන ජන්ම දිනය නිමිත්තෙන් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට ආශිර්වාද කරමින් ශ්‍රී බුද්ධප...
04/02/2021

ශ්‍රී බුද්ධප්ප්‍රිය ධර්ම විද්‍යාලයේ 73 වන ජන්ම දිනය නිමිත්තෙන් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට ආශිර්වාද කරමින් ශ්‍රී බුද්ධප්ප්‍රිය ධර්ම විද්‍යාලයේ ප්‍රධානාචාර්‍ය නායක ස්වාමින් වහන්සේ ඇතුලු ආචාර්ය මණ්ඩලය දූදරුවන් සහ දෙමාපියන්ගේ සහාභාගීත්වයෙන් උතුම් බොධ් පූජා පිංකමක් සිදු කරන ලදි. සහාභාගී වූ සියලු දෙනාටත් දැක බලා සතුටු වූ සියලු දෙනාටත් ඇතුලු සියල්ලෝම පිං අනුමෝදන් වේවා තෙරුවන් සරණයි සියලු කටයුතු සාර්ථක වේවා.

01/01/2021
01/01/2021
පින්බර උදුවප් පොහොය අදයිHappy uduwap poya dayඋදුවප් පොහොය දින සිදුවූ වැදගත් සිදුවීම් - ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ දක්...
29/12/2020

පින්බර උදුවප් පොහොය අදයි
Happy uduwap poya day

උදුවප් පොහොය දින සිදුවූ වැදගත් සිදුවීම්

- ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ වැඩම කරවා ගෙන සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ මේ ලක් දිවට වැඩම කීරීම
- ලංකාද්වීපයේ භික්ෂුණී ශාසනය ආරම්භ වීම
- ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වීම

29/11/2020

පින්බර පොහොය දිනයක් වේවා!!! අද ඉල් පොහොය දිනයයි. තෙරුවන් සරණයි!!! දළදා සමිදු පිහිටයි!!! ආයුබෝවන් 🙏🙏.

29/11/2020

පින්බර ඉල් පොහොය දිනයක් වේවා!!! තෙරුවන් සරණයි!!! දළදා සමිදු පිහිටයි!!!. ආයුබෝවන්!!!මෛත්‍රී බෝධිසත්වයන් ‍ගෞතම බුදුරදුන්ගෙන් විවරණ ලැබීම.
ප්‍රථම ධර්මදූත පිරිස වන රහත් හැටනමගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම.
බුදුරදුන් තුන්බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩම කිරීම.
පසුවස් ප්‍රාවරණය කලයුතු දිනය වීම.
චීවර මාසයේ අන්තිම පොහොය එනම් කඨිනාස්කරණ විනය කර්මය කළහැකි අවසන් දිනය වීම.
අගසව් සැරියුත් මාහිමියන් පිරිනිවන් පෑම.
ථූපාරාම චෛත්‍යය ඉදිකිරීම.!!!.

දළුගම ශ්‍රී ස්වර්ණතිලකාරාම පුරාණ විහාරස්ථානය ඇතුලු සිව් මහා විහාරාධිපති පූජ්‍ය කිරිමැටියාගාරේ සිරිධම්ම නායක ස්වාමීන්වහන්...
23/11/2020

දළුගම ශ්‍රී ස්වර්ණතිලකාරාම පුරාණ විහාරස්ථානය ඇතුලු සිව් මහා විහාරාධිපති පූජ්‍ය කිරිමැටියාගාරේ සිරිධම්ම නායක ස්වාමීන්වහන්සේගේ හා කටුවන දමිත ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදි, රන්ජිත් ද සිල්වා මහතා සහ ගංගා සුභාෂිණි විජේරත්න මහත්මියගේ ප්‍රධාන දායකත්වයෙන්,දායක සභාව ඇතුලු සීමිත දායක පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා උත්කර්ශවත් අන්දමින් සිදු කොට නිමාවිය.පිං කැමති සියල්ලෝ අනුමොදන් වෙත්වා!!!

දළුගම ශ්‍රී ස්වර්ණතිලකාරාම පුරණ විහාරස්ථානයේ කඨින පුන්‍යවෝත්සවය මෙවර ඉතා සරල අන්දමින් දළුපිටිය ශ්‍රී  ශාක්‍යසිංහාරාම මහා...
23/11/2020

දළුගම ශ්‍රී ස්වර්ණතිලකාරාම පුරණ විහාරස්ථානයේ කඨින පුන්‍යවෝත්සවය මෙවර ඉතා සරල අන්දමින් දළුපිටිය ශ්‍රී ශාක්‍යසිංහාරාම මහා විහාරයේ විහරාධිපති කිරිමැටියගාරේ සිරිධම්ම නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි කටුවන දමිත හිමියන් සහ ස්වර්ණතිලකාරාමය දායක පිරිස විසින් සිදු කරන ලදි..

Address

Sri Shakyasinharamaya Mahara Kadawatha
Kadawata
11850

Alerts

Be the first to know and let us send you an email when Sri shakyasinharama maha viharaya. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share