19/05/2023
65) මුහුත්තමපි චෙ විඤ්ඤු පණ්ඩිතං පයිරුපාසති
බිප්පං ධම්මං විජානාති ජීව්හා සූපරසං යථා
♦නුවණැත්තාට එක් මොහොතක් පණ්ඩිතයකු ආශ්‍රය කරන්නට ලැබුණහොත්, ඉතා ඉක්මණින් ම හේ ධර්‍මය අවබෝධ කර ගනියි. දිව ඉතා ඉක්මණින් සූපයන් හි රසය තේරුම් ගන්නාක් මෙනි.
♦♦ Though, for only a moment, an intelligent person associates with a wise man, quickly the Dhamma he understands as the tongue, the flavour of soup.
♦♦♦चाहे विज्ञ पुरुष मुहूर्त्त भर ही पंडित की सेवा में रहे, वह शीघ्र ही धर्म को (वैसे ) जान लेता है जैसे जिह्वा सूप के रस को
The Dhammapada is a collection of Gems which should be the hand-book of every Buddhist. It's contents ought to be read and re-read, studied and mastered, and, above all, put into daily practice. - Nārada Thera