Ranmuthugala Sri Punyalankara Purana Viharaya

Ranmuthugala Sri Punyalankara Purana Viharaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ranmuthugala Sri Punyalankara Purana Viharaya, Buddhist Temple, Temple Road, Ranmuthugala, Kadawata.

ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්දසාමය, සතුට, සෞභාග්‍යය පිරිසුභ අලුත් අවුරුද්දක් වේවා!  #අවුරුද්දක්
14/04/2026

ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද
සාමය, සතුට, සෞභාග්‍යය පිරි
සුභ අලුත් අවුරුද්දක් වේවා!
#අවුරුද්දක්

හිසතෙල් ගෑමේ මහා මංගල්‍යය - 2026 🌸✨සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ තවත් එක් සුවිශේෂී චාරිත්‍රයක් වන "හිසතෙල් ගෑමේ" නැකත ...
11/04/2026

හිසතෙල් ගෑමේ මහා මංගල්‍යය - 2026 🌸✨
සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ තවත් එක් සුවිශේෂී චාරිත්‍රයක් වන "හිසතෙල් ගෑමේ" නැකත එළඹෙන අප්‍රේල් 15 වන බදාදා දිනට යෙදී ඇත.
නිරෝගී සම්පත්තිය පතා සිදුකරනු ලබන මෙම උතුම් පුණ්‍ය කර්මය, ශාස්ත්‍රවේදී පූජ්‍ය කැලණියේ සුධම්ම ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රන්මුතුගල ශ්‍රී පුණ්‍යාලංකාර පුරාණ විහාරස්ථානයේදී පැවැත්වේ.

📍 ස්ථානය: රන්මුතුගල ශ්‍රී පුණ්‍යාලංකාර පුරාණ විහාරස්ථානය
⏰ වේලාව: අප්‍රේල් 15 බදාදා පූර්වභාග 6.55 ට

ලොකු කුඩා සැමට මෙම පුණ්‍යකර්මයට සහභාගී වන ලෙස මෙත් සිතින් ආරාධනා කර සිටිමු! 🙏

යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වෙවා !
31/12/2025

යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වෙවා !

03/12/2025

රන්මුතු ප්‍රජාසත්කාරය 5 වන පියවර

ගංවතුරින් අවතැන් වු අපේම මිනිසුන් සඳහා
ඔබගේ දායකත්වය ලබාදෙනමෙන් ඉල්ලා සිටිමු !

සංවිධානය-රන්මුතු ප්‍රජාසත්කාරය

🤝✅

02/12/2025

රන්මුතුගල මාහා විහාරයට උදැසන 10 වෙද්දි පුලුවන් හැමොම එන්න.

Location - https://maps.app.goo.gl/dpbjyuE2XjFoHPMq9?g_st=ipc

Gangasiripura Dhammaloka Thero

රන්මුතු ප්‍රජාසත්කාරය 5 වන පියවරගංවතුරින් අවතැන් වු අපේම මිනිසුන් සඳහාඔබගේ දායකත්වය ලබාදෙනමෙන් ඉල්ලා සිටිමු !සංවිධානය-රන...
01/12/2025

රන්මුතු ප්‍රජාසත්කාරය 5 වන පියවර

ගංවතුරින් අවතැන් වු අපේම මිනිසුන් සඳහා
ඔබගේ දායකත්වය ලබාදෙනමෙන් ඉල්ලා සිටිමු !

සංවිධානය-රන්මුතු ප්‍රජාසත්කාරය

🤝✅

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වී ඇති පවුල් සඳහා තේ වත්ත ජාතික බැසිලිකා  සිද්ධස්ථානයට අයත් ජුබිලි ශාලා...
30/11/2025

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වී ඇති පවුල් සඳහා තේ වත්ත ජාතික බැසිලිකා සිද්ධස්ථානයට අයත් ජුබිලි ශාලාවේ නවාතැන් පහසුකම් ලබාගැනීමට හැකි බව දන්වා සිටිමු !

ගරු.රවීන් සඳසිරි පියතුමා
සිද්ධස්ථාන පාලක පියතුමා
ජාතික බැසිලිකා සිද්ධස්ථානය
තේවත්ත

අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින  ඔබ වෙනුවෙන් ආපදාවලට මුහුණ පා සිටින මහජනතාවට එම පළාත්වල මූලස්ථාන පොලිස් ස්ථාන ...
28/11/2025

අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ඔබ වෙනුවෙන් ආපදාවලට මුහුණ පා සිටින මහජනතාවට එම පළාත්වල මූලස්ථාන පොලිස් ස්ථාන මෙහෙයුම් මැදිරිවල දුරකථන අංක පහත පරිදි සක්‍රීයව පවතී.

ඔබ අපහසුතාවයට පත්වන ඕනෑම අවස්ථාවක අමතන්න. අප ඔබ සමඟයි...

මේ වෙලාවේ හැමෝම පරිස්සමෙන්👍

27/10/2025

Address

Temple Road, Ranmuthugala
Kadawata
11850

Telephone

+94718398021

Website

Alerts

Be the first to know and let us send you an email when Ranmuthugala Sri Punyalankara Purana Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Ranmuthugala Sri Punyalankara Purana Viharaya:

Share