Budusaranai Devi Pihitai බුදු සරණයි දෙවි පිහිටයි

  • Home
  • Sri Lanka
  • Kadawata
  • Budusaranai Devi Pihitai බුදු සරණයි දෙවි පිහිටයි

Budusaranai Devi Pihitai බුදු සරණයි දෙවි පිහිටයි බෞද්ධ පුනර්ජීවනය උදෙසා අප හා එක්වන්න..

අපෙි රට ආඩම්බරයක්.. ඔහුට සුභ පතමු... 💐💐💐💐මීටර් 88.68 යි! තවත් රන් පදක්කමක් රුමේෂ් තරංගගේ නමින්!!2026 ඩයමන්ඩ් ලීග් මළල ක්...
21/06/2026

අපෙි රට ආඩම්බරයක්.. ඔහුට සුභ පතමු...
💐💐💐💐
මීටර් 88.68 යි! තවත් රන් පදක්කමක් රුමේෂ් තරංගගේ නමින්!!

2026 ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලියේ දෝහා අදියරේ හෙල්ල විසි කිරීම ජයගන්නෙත් වෙන කවුරුත් නෙමෙයි ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග.

අද පළවෙනි වතාවට මේ අවුරුද්දේ ඩයමන්ඩ් ලීග් එකේ ඔලිම්පික් ශූර සහ ලෝක ශූර අසල්වාසී ඉන්දියාවේ නීරාජ් චොප්රාත් තරග බිමට පිවිසුණා. හැබැයි රුමේෂ්ගේ අහලකටවත් එන්න ඔහුට හැකියාව ලැබුණේ නෑ.

ඔහු තරගය අවසන් කරන්නේ සිව්වෙනියා විදිහට.

රුමේෂ් තරංග අද පිට පිටම දෙවන වතාවටත් ඩයමන්ඩ් ලීග් අදියරක් ජයග්‍රහණය කරන්න සමත් වුණා. ඔහු දැන් 2026 ඩයමන්ඩ් ලීග් හෙල්ල විසි කිරීමේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය තමන්ගේ නම ඉදිරියේ තහවුරු කරගෙන අවසන්.

ඔහු දැන් ලෝකයේ ඉන්න හොඳම රිද්මය තියෙන හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයා විදිහට තමන්ගේ නම සනිටුහන් කරමින් යනවා.

රුමේෂ් මේ වෙද්දී ලෝකයේ දෙවන ස්ථානයට ශ්‍රේණිගත වෙලා ඉන්න හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයා. ඔහුට පළමු ස්ථානයට පැමිණීමත් දැන් අපහසු කාරණයක් නෙමෙයි. බොහෝ විට මීළඟ සතියේ ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන වෙද්දී ඔහු අංක 1 ට සිටීවි.

දැනටමත් ඔහු නිල නොලත් ලෝකයේ අංක 1 වෙලා අවසන්.

මේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක්. ඉතිහාසයේ පළමු වතාවට ලෝක මළල ක්‍රීඩා පිටියේ අංක 1 වෙමින් ඉන්නවා. මේක ශ්‍රී ලංකාවේ සමස්ථ ක්‍රීඩාවටම ඓතිහාසික මොහොතක්.

රුමේෂ් තරංග මේ ලියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයේ සුරංගනා කතාවක් වගේ පරිච්ඡේදයක්.

මොන ප්‍රශ්නයක් වුණත්, කට්ට කාලා ගොඩ යන්න උත්සහ කරන ඔයාල හැමෝටම, උතුරන්න හරියන්න ඕන.. 💐💐💪💪
20/06/2026

මොන ප්‍රශ්නයක් වුණත්, කට්ට කාලා ගොඩ යන්න උත්සහ කරන ඔයාල හැමෝටම, උතුරන්න හරියන්න ඕන.. 💐💐💪💪

11/06/2026

බද්දේගම වංශාලංකාර හිමි Baddegama Wanshalankara Thero ධර්ම දේශනාව Bana Darma Deshana

01/06/2026

කිරිබත්ගොඩ තොරණ

31/05/2026

මහා පහන් කූඩු රාජයා - මහර කඩවත Vesak Pahan Koodu - Mahara Kadawatha

31/05/2026

බොදු බැති ගීත ගායනය Bakthi Geetha - මහර කඩවත

31/05/2026

භක්ති ගීත Bakthi Geetha

30/05/2026

Peliyagoda Thorana

30/05/2026
30/05/2026

පූජ්‍ය තිස්සමහාරාම සුමනධම්ම ස්වාමීන් වහන්සේ.. 💐 සජීවී ධර්ම දේශනාව. කිරිබත්ගොඩ වෙසක් කලාපය

Address

Kadawata
11850

Telephone

+94716565433

Website

Alerts

Be the first to know and let us send you an email when Budusaranai Devi Pihitai බුදු සරණයි දෙවි පිහිටයි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share