St.Mathew's Church - Ekala

St.Mathew's Church - Ekala It is a Catholic Church located in Ekala, Sri Lanka. church feast on 21st of September... St Matthew's is an active church of Sri lanka. May god bless you.

in every Thursday at 1700hr conducting holy mass in Sinhala an also Saturday 1700hr conducting holy mass in English medium. in addition to that this church provide many services to catholic people.some of them are conducting special mass for special occation such as holy communion, wedding mass, anniversary mass, arms giving and many more. as usual this church conducting Sunday School for Ekala Ch

ildren, it's also paves the path children to success their life and spiritual life. our main object is spread love and peace among whole universe.

07/08/2021

ඒකල ග්‍රාමය තුල රෝගය පැතිර යන බැවින් ඒකල ශා මතෙව් දේවස්ථානයේ කිසිදු දිව්‍ය පූජාවක් අගෝස්තු 8 ඉරුදින ද සතියේ දිනවල ද නැවත දැනුම් දෙන තුරු නොපවත්වන බව මීසම් සේවක පියතුමන් දන්වා සිටී.

දිව්‍ය පූජාවන් පැවැත්වෙන පමණින් වගකීමෙන් තොරව එයට සහභාගී නොවන්න.. ඔබට හෝ ඔබේ අසල්වැසියන් හට කොවිඩ් අවදානමක් ඇතිනම් අවංකව...
07/08/2021

දිව්‍ය පූජාවන් පැවැත්වෙන පමණින් වගකීමෙන් තොරව එයට සහභාගී නොවන්න.. ඔබට හෝ ඔබේ අසල්වැසියන් හට කොවිඩ් අවදානමක් ඇතිනම් අවංකව කල්පනා කර දිව්‍ය පූජාවට සහභාගී නොවන ලෙස ඉල්ලා සිටිනවා.

07/08/2021
30/04/2021

මීසම් භාර පියතුමා විසින් නැවත දැනුම් දෙන තුරු දිව්‍ය පුජාවන් , සමිති සමාගම්, අභිවෘද්ධි ආලේප පන්ති , දහම්පාසල් නොපැවෙත් වෙන බව කරුණාවෙන් දන්වා සිටිමු.
ස්තුතියි. ජේසු පිහිටයි.

කුරිරු පාස්කු ප්‍රහාරයේ දෙවර්ෂ පූරණ අනුස්මරණ දිනය වෙනුවෙන් ඒකල දේවස්ථානයේ ආත්මීක වැඩසටහන පහත පරිදි වේ.. සත්‍ය හෙළිදරව් ව...
20/04/2021

කුරිරු පාස්කු ප්‍රහාරයේ දෙවර්ෂ පූරණ අනුස්මරණ දිනය වෙනුවෙන් ඒකල දේවස්ථානයේ ආත්මීක වැඩසටහන පහත පරිදි වේ.. සත්‍ය හෙළිදරව් වන ලෙස දෙවිදුන්ට කන්නලව් කරමින් යදින්නට එක් වන්න එය ඔබේ යුතුකමයි..

දේව වචනය සැබවින්ම මුවහත් කඩුවක්..නිතරම එයින් සන්නද්ධව සිටින්න.. ශු.බයිබලය ගැන හරියට ඉගෙන ගන්න එන්න..
12/02/2021

දේව වචනය සැබවින්ම මුවහත් කඩුවක්..
නිතරම එයින් සන්නද්ධව සිටින්න..
ශු.බයිබලය ගැන හරියට ඉගෙන ගන්න එන්න..

අම්මේ තාත්තේ ඔබ වගේම ඔබේ තරුණ දුව පුතාව දෙවිදුන් තුළ මෙහෙයවන්න අනිවාර්‍යෙන් මේ සදහා සහභාගී කරවන්න.. ජේසු පිහිටියි.
12/02/2021

අම්මේ තාත්තේ ඔබ වගේම ඔබේ තරුණ දුව පුතාව දෙවිදුන් තුළ මෙහෙයවන්න අනිවාර්‍යෙන් මේ සදහා සහභාගී කරවන්න..
ජේසු පිහිටියි.

Address

Ekala
Ja-Ela
11380

Telephone

+94718495731

Website

Alerts

Be the first to know and let us send you an email when St.Mathew's Church - Ekala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to St.Mathew's Church - Ekala:

Share