බෝධිමලු විහාරය - Bodhimalu Viharaya

බෝධිමලු විහාරය - Bodhimalu Viharaya 82/33, ඉඳිමින්න, ජා ඇල.
දුරකථන: 011 2 247472, 071 8001213

පසුගිය වසර 14ක කාලය පුරාවට, බෝධිමලු විහාරය එම ප්‍රදේශයේ සිදුකෙරෙන ජාතික,ආගමික හා සංස්කෘතික කටයුතු වල කෙන්ද්‍රස්ථානය බවට පත්ව තිබේ.

ආමිෂ පූජාවට සේම ප්‍රතිපත්ති පූජාවටද සම තැනක් දෙන අතරම ඊට පරිභාහිරව පොදු ජනතාවගේ එදිනෙදා ගැටලු වලට සෙත සැලසීමේ කටයුතු නිරතුරුව සිදුකරයි.

දිනපතා පෙව.7.00ට කිරි ආහාර බුද්ධ පූජාවද, පව.7.00ට ගිලන්පස බුද්ධ පූජාවද නොකඩවා සිදු කරනු ලැබේ.

Address

Bodhimaluwa Viharaya
Ja-Ela

Telephone

011-2247472

Website

Alerts

Be the first to know and let us send you an email when බෝධිමලු විහාරය - Bodhimalu Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share