St. Roche's Church - Delatura

St. Roche's Church - Delatura St.Roch's Church, Delathura belongs to the Archdiocese of Colombo.

අද ශුද්ධ වූ පෙරිග්‍රීනු මුනිතුමන්ගේ මංගල්‍යය සමරයි.
03/05/2026

අද ශුද්ධ වූ පෙරිග්‍රීනු මුනිතුමන්ගේ මංගල්‍යය සමරයි.

ශු. පෙරිග්‍රිනු මුනිඳුන්ගේ දෙව්මැඳුරේ වාර්ෂික මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් කොඩි ගස එසවීම (28) අඟහරුවාදා දින සිදුවිය....
29/04/2026

ශු. පෙරිග්‍රිනු මුනිඳුන්ගේ දෙව්මැඳුරේ වාර්ෂික මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් කොඩි ගස එසවීම (28) අඟහරුවාදා දින සිදුවිය.

අප ග්‍රාමයේ සැදෑවත් ජනතාව
බැති සිත් පෙරදැරිව එම අවස්ථාව සඳහා සහභාගි විය.

පිළිකා රෝගීන්ගේ සහනදායකයන් ලෙස සැළකෙන ශූ. පෙරිග්‍රිනු මුනිඳුන්ගේ මංගල්‍යය සඳහා අප සූදානම් වෙමු.

සුබ උපන් දිනයක් වේවා ගරු දයා දර්ශන පියතුමෙනි ❤️
28/04/2026

සුබ උපන් දිනයක් වේවා ගරු දයා දර්ශන පියතුමෙනි ❤️

පිළිකා රෝගීන්ගේ බලාපොරොත්තුව වු ශුද්ධවු පෙරිග්‍රීනු මුනිඳුනි - අප නිසා යදිනු මැනේ!
27/04/2026

පිළිකා රෝගීන්ගේ බලාපොරොත්තුව වු ශුද්ධවු පෙරිග්‍රීනු මුනිඳුනි - අප නිසා යදිනු මැනේ!

"යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය; මන්ද, ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය." (මතෙව් 5:10) 🕊️🕯️
21/04/2026

"යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය; මන්ද, ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය." (මතෙව් 5:10) 🕊️🕯️

සුබ උපන් දිනයක් වේවා පියතුමෙනි ❤️  Ruwan Madushanka
12/04/2026

සුබ උපන් දිනයක් වේවා පියතුමෙනි ❤️ Ruwan Madushanka

" සමිඳාණන්ගේ ශ්‍රී රුධිරයෙන් ගැලවීම ලැබූ අපි ගැලවීමේ බීජ වපුරන්නන් වෙමු "පාස්කු පූර්ව රාත්‍රී මෙහෙය ආලේලූයියා සෙනසුරාදා ...
08/04/2026

" සමිඳාණන්ගේ ශ්‍රී රුධිරයෙන් ගැලවීම ලැබූ අපි ගැලවීමේ බීජ වපුරන්නන් වෙමු "

පාස්කු පූර්ව රාත්‍රී මෙහෙය
ආලේලූයියා සෙනසුරාදා

ජේසූ සමිඳුන්ගේ උත්ථානය සංකේතවත් කරමින් පසුගිය සෙනසුරාද දෑලතුර ග්‍රාමයේ සැදෑවතුන් සමඟ දිව්‍ය පූජාව පවත්වන ලදී.

ගින්දර ආසිරි ගැන්වීම
ජලය ආසිරි ගැන්වීම යනාදි විශේෂ අවස්ථා කිහිපයකින්ම එදින දිව්‍ය පූජාව වර්ණවත් විය.

කුරුසිය සිය කර මත පවරාප්‍රේමය ලොව වෙත වැපිරූකල්වාරි යාගයඒ ප්‍රේමයේ යාගික දිනයමහ සිකුරාදා තම ජීවිත පූජාවෙන් ලෝකයට ගැලවීම ...
06/04/2026

කුරුසිය සිය කර මත පවරා
ප්‍රේමය ලොව වෙත වැපිරූ
කල්වාරි යාගය

ඒ ප්‍රේමයේ යාගික දිනය
මහ සිකුරාදා

තම ජීවිත පූජාවෙන් ලෝකයට ගැලවීම අත් කර දුන් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහිපත් කිරීමට
දෑලතුර අප මීසමේ පැවැත්වූ තුන් පැය ධ්‍යානය දේව මෙහෙයෙහි අවස්ථා කිහිපයක්

"සදහටම ඔබ සමඟ සිටිමි"ඒ ජේසුස් වහන්සේගේ පොරොන්දුවයි.  ජේසු  සමිඳුන් තම ජීවිතය පූජා කර කියා දුන්  ප්‍රේමය,  සාධරණත්වය හා ම...
04/04/2026

"සදහටම ඔබ සමඟ සිටිමි"

ඒ ජේසුස් වහන්සේගේ පොරොන්දුවයි.

ජේසු සමිඳුන් තම ජීවිතය පූජා කර කියා දුන් ප්‍රේමය, සාධරණත්වය හා මනුෂ්‍යත්වය අත් දකින්නට ලැබෙන,
සුබ පාස්කු මංගල්‍යක් වේවා!

පාස්කු පූර්ව පූජ්‍ය තෙදිනෙහි පළමුවැන්නමහ බ්‍රහස්පතින්දා  දින දේවමෙහෙය සිරිත් පරිදි මීසම් සැදෑවතුන්ගේ සහභාගීත්වයෙන්  පවත්...
04/04/2026

පාස්කු පූර්ව පූජ්‍ය තෙදිනෙහි
පළමුවැන්න
මහ බ්‍රහස්පතින්දා දින දේවමෙහෙය සිරිත් පරිදි මීසම් සැදෑවතුන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

"මා ඔබට ප්‍රේම කලාක් මෙන් නුඹත් එකිනෙකාට ප්‍රේම කරන්න. " ජේසුස් වහන්සේගේ ආඥාවට අනුගතව

දිව්‍ය පූජාව අතරතුර ගෝලයින්ගේ පාද සේදීම සිදු කරන ලදී.

දිව්‍ය පූජාවෙන් පසු
ශූ. පැය සිදු කිරීම හා අවසන් පැය නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන ලදී.

03/04/2026

Address

Delatura
Ja-Ela

Telephone

+94112237479

Website

Alerts

Be the first to know and let us send you an email when St. Roche's Church - Delatura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share