St.Anthony's Church Batagama

St.Anthony's Church Batagama St. Anthony's church - Batagama is a Roman Catholic church located at Jaela in the Archdiocese of Colombo and is dedicated to Saint Anthony of Padua.

With a history of over 125 years, acts as a center for pilgrimage and worship for Sri Lankan Catholics.

🔴 දහම් පාසල් වාර්ෂික පොළ - සැප්තැම්බර් 20 ඉරිඳා 🔴
10/09/2026

🔴 දහම් පාසල් වාර්ෂික පොළ - සැප්තැම්බර් 20 ඉරිඳා 🔴

24/08/2026

පුරා වසරකට අධික කාලයක් බටගම සා.අන්තෝනි දේවස්ථානයේ මීසම් සහයක පියතුමා වශයෙන් දහම් පාසල් දරුවන්ගේ අධ්‍යාත්මය පෝෂණය කිරීමට කැප වූ ගරු ආසිරි දෙව්තිළිණ පියතුමා හට දහම් පාසල් දරුවන් විසින් සමු දීමත් නව සහයක පියතුමන් ලෙස පත් වූ ගරු ඩිලූශ චාමර පියතුමාව දහම් පාසල් දරුවන් විසින් පිළිගනු ලැබීමත් අද දිනයේදී මෙසේ සිදු විය.🤍✨

හිටපු මීසම් සහයක ගරු.ආසිරි දෙව්තිළිණ පියතුමාට සමු දීම හා නව මීසම් සහයක ගරු.ඩිලූශ චාමර පියතුමාව පිළිගැනීම._St.Anthony'S S...
24/08/2026

හිටපු මීසම් සහයක ගරු.ආසිරි දෙව්තිළිණ පියතුමාට සමු දීම හා නව මීසම් සහයක ගරු.ඩිලූශ චාමර පියතුමාව පිළිගැනීම.

_St.Anthony'S Sunday School Batagama-

(1951 -2026 )තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය (YCS) කොළඹ අගරදගුරු පදවිය තුළ රෝපණය වි වසර 75 ක් සම්පූර්ණ වේ.බැලිම, විග්‍රහය, ...
05/07/2026

(1951 -2026 )තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය (YCS) කොළඹ අගරදගුරු පදවිය තුළ රෝපණය වි වසර 75 ක් සම්පූර්ණ වේ.

බැලිම, විග්‍රහය, ක්‍රියාව ප්‍රධාන අරමුණ කර ගනිමින් මෙම ව්‍යාපාරය ඉදිරියටම පවත්වාගෙන යනු ලබයි.

අවුරුදු 75 වන සංවස්ථරික සැමරුම මරදාන සාන්ත ජොසප් විදුහල් ප්‍රධාන ගෘහස්ථ ශාලාවේදි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ,
කොළඹ පදවි ycs දිසා බාර ගරු පියතුමන්ලා, පදවියේ ගරු පියතුමන්ලා , පැවදිසොයුරියන් ද, ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක තුමිය හා YCS ආදි කණ්ඩායම් හා වර්ථමාන සජිවික සජිවිකාවන් විශාල දරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය - ජුලි 12 (ඉරිඳා) 👩‍🏫 මෙහෙයවීම - ආචාර්‍ය්ය හයේෂිකා ⏱️ දහවල් 1.30 සිට🆓 ඇත්ල්වීම නොමිලේ..📍 Horizon ...
03/07/2026

ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය - ජුලි 12 (ඉරිඳා)

👩‍🏫 මෙහෙයවීම - ආචාර්‍ය්ය හයේෂිකා
⏱️ දහවල් 1.30 සිට
🆓 ඇත්ල්වීම නොමිලේ..
📍 Horizon Inn - හොරයිසන් හෝටල් පරිශ්‍රය - බටගම

Location ⬇️
https://maps.app.goo.gl/fqJyJp8tBWxYSnBv9?g_st=ic

සංවිධානය - පවුල් අපෝස්තලික සේවාව - ශු. අන්තෝනි මුනි දෙව්මැඳුර බටගම

සෝ ගිනි දැනුනද අප හදවත් තුළමිමිනුවේ නොමදව මුනිඳුනි ඔබේ නමනළලත දා බිඳු නෙත් මත කඳුලැලිපිසදූ මුනිඳුන් සමරමු බැතියෙන්... ✍🏻...
14/06/2026

සෝ ගිනි දැනුනද අප හදවත් තුළ
මිමිනුවේ නොමදව මුනිඳුනි ඔබේ නම
නළලත දා බිඳු නෙත් මත කඳුලැලි
පිසදූ මුනිඳුන් සමරමු බැතියෙන්...

✍🏻 Rev. Fr. Nadeeka Dilhan Manchanayaka

13/06/2026

ලස්සනට හැඩ වුනු අපේ පල්ලිය ❤️🙏

13/06/2026

සාන්ත අන්‍තෝනි මුනි ප්‍රතිමාවෙන් ආසිරි ගැන්වීම ❤️🙏

ඔබ සැමට අන්තෝනි මුනිදුන්ගේ බහුල ආශිර්වාද ලැබෙන සුභ මංගල්‍යයක් වේවා 🙏🏻✝️
13/06/2026

ඔබ සැමට අන්තෝනි මුනිදුන්ගේ බහුල ආශිර්වාද ලැබෙන සුභ මංගල්‍යයක් වේවා 🙏🏻✝️

බටගම සාන්ත අන්තෝනි දේවස්ථානයේ  138 වන වාර්ෂික මංගල දිව්‍ය පූජා යාගය මෙවර අප facebook සහ Youtube පිටුවෙහි සජීවී විකාශය කි...
12/06/2026

බටගම සාන්ත අන්තෝනි දේවස්ථානයේ 138 වන වාර්ෂික මංගල දිව්‍ය පූජා යාගය මෙවර අප facebook සහ Youtube පිටුවෙහි සජීවී විකාශය කිරීම ට සියලු කටයුතු සූදානම්..
ජූනි 13 වන සෙනසුරාදා උදෑසන 8.30 සිට මංගල දිව්‍ය යාගය හා එක් වන මෙන් ඉල්ලා සිටිමු.

👇පහල ලින්ක් එක click කරල Youtube චැනලය Subscribe කරන්න
https://www.youtube.com/stanthonyschurchbatagama
👇පහල ලින්ක් එක click කරල අපගේ නිළ ෆේස්බුක් පිටුව හා එක්වන්න
https://www.facebook.com/batagamasac

Address

St. Anthony's Church, Batagama
Ja-Ela
11350

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 05:30 - 20:00

Telephone

+94112232605

Alerts

Be the first to know and let us send you an email when St.Anthony's Church Batagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to St.Anthony's Church Batagama:

Shortcuts

Share