Archdiocesan Catholic Youth Federation

Archdiocesan Catholic Youth Federation අගරදගුරු පදවි තරුණ කතෝලික සංගමය

Happy Birthday Rev. Fr. Lester 🥳May God continue to strengthen you as you inspire and lead the youth with faith and wisd...
10/06/2026

Happy Birthday Rev. Fr. Lester 🥳
May God continue to strengthen you as you inspire and lead the youth with faith and wisdom ❤️

සාර්ථක නිමාවකට උරදුන් සැමට හදපිරි ප්‍රණාමය! ❤️✨පසුගියදා පැවැත්වුණු ගුරුබැවිල දිසාවේ විශේෂ තරුණ හමුව අප බලාපොරොත්තු වූවාට...
10/06/2026

සාර්ථක නිමාවකට උරදුන් සැමට හදපිරි ප්‍රණාමය! ❤️✨

පසුගියදා පැවැත්වුණු ගුරුබැවිල දිසාවේ විශේෂ තරුණ හමුව අප බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථක ලෙස නිම කිරීමට හැකි වුණා. තාරුණ්‍යයේ සොඳුරුතම මතකයන් මෙන්ම ජීවිතයට වටිනා මගපෙන්වීම් රැසක් එකතු කළ මේ අපූරු දවස සැබෑවක් කරන්නට කැපවුණු ඔබ සැමවම අප ඉතාමත් ආදරයෙන් මතක් කර සිටිනවා.

විශේෂයෙන්ම අපේ තරුණ සිත් නිවැරදි මාවතකට යොමු කරමින් ආකර්ෂණීය දේශනයක් පැවැත්වූ දේශක සොනාල් ප්‍රනාන්දු මහතාට අපගේ විශේෂ ස්තූතිය හිමිවනවා. එමෙන්ම, වැඩසටහනේ සෑම අංගයක්ම ක්‍රමවත්ව සැලසුම් කරමින් තිරය පිටුපස සිට කැපවූ කොළඹ අගරදගුරු පදවි කතෝලික තරුණ කමිටුවේ සියලුම සාමාජිකයින්ටත්, අපගේ ආරාධනය පිළිගෙන පැමිණි ගුරුබැවිල දිසාවේ තරුණ තරුණියන් සැමටත් අපගේ හෘදයාංගම උපහාරය පුද කර සිටිනවා.

අවසාන වශයෙන්, අපට නිරන්තරයෙන්ම මගපෙන්වූ ගරු පියතුමන්ලාටත්, විවිධාකාරයෙන් අතහිත දෙමින් උදව් උපකාර කළ සියලුම දෙනාටත් අපගේ කෘතඥතාවය මෙසේ සටහන් කර තබනවා. අනාගතය දකින මෙවැනිම අරුත්බර දිනකදී නැවතත් අපි ඉක්මනින්ම හමුවෙමු! ✨🤝🌟

30 වෙනිදට ඔයත් එනව නේද?ජීවිතේ ලස්සනම කාලේ ගෙවන අපිට, ආදරය සහ අනාගතය ගැන තියෙන ප්‍රශ්න වලට හරිම උත්තර සොයාගන්න ලැබෙන හොඳම...
29/05/2026

30 වෙනිදට ඔයත් එනව නේද?

ජීවිතේ ලස්සනම කාලේ ගෙවන අපිට, ආදරය සහ අනාගතය ගැන තියෙන ප්‍රශ්න වලට හරිම උත්තර සොයාගන්න ලැබෙන හොඳම අවස්ථාව මේකයි. මැයි 30 සෙනසුරාදා දවස පුරාම අපි පහත්ගම ශා. ජුසේ මුනිඳුන්ගේ දෙව්මැදුරේදී හමුවෙමු.

මොනවද වෙන්නේ?

- හිතට වද දෙන ප්‍රශ්න වලට විවෘතව කතා කරමු
- කණ්ඩායම් ක්‍රියාකාරකම් එක්ක දවසම විනෝද වෙමු.
- අලුත් යාළුවෝ හඳුනාගමු

ඔබගේ පැමිණීම තහවුරු කරන්න👇
https://forms.gle/fGRjmdpirnfgSk7J8

Spirit of God, fill our hearts. Spirit of God, make us newSpirit of God, light our waySpirit of God, fill our hearts.
23/05/2026

Spirit of God, fill our hearts.
Spirit of God, make us new
Spirit of God, light our way
Spirit of God, fill our hearts.

නූතන තාරුණ්‍ය වන අප ජීවිතයේ නොයෙක් විට මුහුණ දෙන ගැටලුවලට සාර්ථකව මුහුණ දීමට ,ඒ පිලිබඳ විවෘත කතාබහකට යොමු වෙන්නට , අත්දැ...
21/05/2026

නූතන තාරුණ්‍ය වන අප ජීවිතයේ නොයෙක් විට මුහුණ දෙන ගැටලුවලට සාර්ථකව මුහුණ දීමට ,ඒ පිලිබඳ විවෘත කතාබහකට යොමු වෙන්නට , අත්දැකීම් බෙදාගන්නට සහ නිවැරදි මග පෙන්වීමක් ලබා අධ්‍යාත්මික සුවයක් ලබා ගැනීමට

📅 2026 මැයි 30 (සෙනසුරාදා)
⏰ පෙ.ව. 8:30 සිට ප.ව. 5:00 දක්වා
📍 පහත්ගම ශාන්ත ජෝසප් මුනිඳුන්ගේ දේවස්ථානයට ,

වයස අවුරුදු 18 - 30 අතර සියලු තරුණ තරුණියන් සඳහා ආරාධනා කරමු.

🍽️ එදින පැමිණෙන සියලුම දෙනාට ආහාරපාන ලබා දෙනු ලැබේ.

ඔබගේ ජීවිතය අර්ථවත් කරගන්නා මෙම අවස්ථාව අත් නොහරින්න!

මේ සඳහා ඔබගේ දේවස්ථානයේ තරුණ සමිති සාමාජිකයන්ගේ පැමිණීම 2026-05-25 වන දිනට පෙර තහවුරු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු .

වැඩි විස්තර සඳහා,

077 714 3019
ගරු. එම්මෑනුවෙල් ඩිල්ශාන් පියතුමා
ගුරුබැවිල දිසා තරුණ කතෝලික සමිති සම්බන්ධීකාරක

077 433 8308
මනීශ් පෙරේරා
සභාපති
ගුරුබැවිල දිසා තරුණ කතෝලික සංගමය

071 281 7208
තිරංජය මුදලිගේ
උප සභාපති
ගුරුබැවිල දිසා තරුණ කතෝලික සංගමය

071 306 1024
ප්‍රවීන් මුදලිගේ
වැඩසටහන් සම්බන්ධීකාරක
ගුරුබැවිල දිසා තරුණ කතෝලික සංගමය

ACYF සූර්ය මංගල්‍යය  2026 – 📸 Album Out Now!Relive the unforgettable moments, faith, joy, and unity of our celebration.A...
23/04/2026

ACYF සූර්ය මංගල්‍යය 2026 – 📸 Album Out Now!

Relive the unforgettable moments, faith, joy, and unity of our celebration.

ACYF Fb Page: https://www.facebook.com/share/18fafsadcj/

Official Photographers:
Heaven Warnakulasuriya & Chrishane Fernando (ACYF Media Unit)

Official Photography Partner:
Shenal Nimesh - (Wattala Deanery - Nayakakanda Parish)
Shenal Nimesh Photography - https://www.facebook.com/share/18QiSH2d5F/

Photo Edited by:
Heaven Warnakulasuriya

© All Rights Reserved

23/04/2026

Address

4V5V+F7J, Kudahakapola
Ja-Ela

Telephone

+94773357351

Website

Alerts

Be the first to know and let us send you an email when Archdiocesan Catholic Youth Federation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share