Hela Bodhuwana - හෙළ බොදුවන

Hela Bodhuwana - හෙළ බොදුවන Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hela Bodhuwana - හෙළ බොදුවන, 417, Niwandama, Ja-Ela.

20/05/2019
2018 ජුලි මස 15 වන දින දෙවන වරටත් "හෙළ බොදුවන" අපි සංවිධානය කරන ලද කැලණි වන්දනාව...300 කට අධික පිරිසක් සමග සිදුකළ වගයි.....
20/05/2019

2018 ජුලි මස 15 වන දින දෙවන වරටත් "හෙළ බොදුවන" අපි සංවිධානය කරන ලද කැලණි වන්දනාව...300 කට අධික පිරිසක් සමග සිදුකළ වගයි...

වෙනදා වගේම මේ පාරත් හෙළ බොදුවන අපි ගියා ශ්‍රී පාදය වදින්න. නිකන්ම නෙමේ. "අපේ කුණු අපිම අරන් යමු" කියල පොඩි බෝඩ් කෑලී කිප...
24/12/2018

වෙනදා වගේම මේ පාරත් හෙළ බොදුවන අපි ගියා ශ්‍රී පාදය වදින්න. නිකන්ම නෙමේ. "අපේ කුණු අපිම අරන් යමු" කියල පොඩි බෝඩ් කෑලී කිපයකුත් තැනින් තැන එල්ලගෙන තමා ගියේ. එන ගමන් වෙනද වගේම අපේ නමට පමණක් සීමා වුනු "සිංහල බෞද්ධයන්" තැන තැන විසි කරලා තිබුණු කැලි කසල ටිකත් එකතු කරගෙනමයි ආවේ.
කියන්න සංතෝසයි, වන්දනා කරන්න ඇවිත් හිටපු හදුනන්නේවත් නැති සහෝදරයින් දෙන්නෙක් අපිට මේ සත්කාරයට උදවු වුණා. ඒ උපකාරයට බොහොමත්ම ස්තූතියි!.

වන්දනාවේ යනකොට පුලුවන්නම් පරිසරය විනාස කරන එක නවත්තන්න. එහෙමත් බැරිනම් අඩුම තරමේ අපි වගේ අයට ඒවා එකතු කරන්න පුලුවන් වෙන්න එක තැනක දාල යන්න.

ආයුබෝවන් හැමොටම....හෙළ බොදුවන අපි අපේ සමාජ සත්කාර වැඩසටහන් ඉදිරියේදී වඩාත් පුලුල්ව සිදුකිරීමට අදහස් කරගෙන සිටිනවා...ඉතින...
15/05/2017

ආයුබෝවන් හැමොටම....හෙළ බොදුවන අපි අපේ සමාජ සත්කාර වැඩසටහන් ඉදිරියේදී වඩාත් පුලුල්ව සිදුකිරීමට අදහස් කරගෙන සිටිනවා...ඉතින් අපට මේ සමාජ සත්කාර වැඩසටහන් සදහා වැඩිපුර ප්‍රතිපාදනය ලබාදීමට දේශීය හා විදේශීය පිරිස් අප සමග අත්වැල් බැද සිටින නිසා...අපගේ අධීක්ෂණය යටතේ ඒ ප්‍රදේශ වලට ගොස් මෙම වැඩසටහන් සිදුකිරීමට අප කැපවී කටයුතු කරන බව සතුටු සිතින් සිහිපත් කරන්න කැමතී.....

තෙරුවන් සරණයි හැමෝටම ....ඔන්න හෙළ බොදුවන සංවිධානය ඊලගට සිදුකිරීමට නියමිත වැඩසටහන තමා...මේ..අඩු ආදායම් ලාභී දුශ්කර ප්‍රදේ...
11/05/2017

තෙරුවන් සරණයි හැමෝටම ....ඔන්න හෙළ බොදුවන සංවිධානය ඊලගට සිදුකිරීමට නියමිත වැඩසටහන තමා...මේ..අඩු ආදායම් ලාභී දුශ්කර ප්‍රදේශයක පාසලක දරුවො උදෙසා පාසල් උපකරණ කට්ටල ලබාදීම...ඉතින් ඒ පාසලේ විස්තර අපි ලගදීම ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා...ඉතින් ඔබටත් මේ කටයුත්තට දායක වෙන්න අවස්ථාව තිබෙනවා....

ආයුබෝවන් හැමොටම...මතක ඇති අපි අනුරාධපුරය මහබුලන්කුලම ගම්මානයේ පන්සලක් හදන්න උදව් කරනව කිව්වා....ඉතින් අපි ඒ අනුව ආදාර ප‍...
20/04/2017

ආයුබෝවන් හැමොටම...මතක ඇති අපි අනුරාධපුරය මහබුලන්කුලම ගම්මානයේ පන්සලක් හදන්න උදව් කරනව කිව්වා....ඉතින් අපි ඒ අනුව ආදාර ප‍ත්‍ර කීපයක් බෙදාහැරීම සිදුකලා...ඒ අනුව ගොඩාක් දෙනෙක් මේ උතුම් පින්කමට දායක කරගන්න අපිට හැකි උනා...රුපියල් 43000/= ක මුදලක් අවසානයේදී ඒ පන්සලේ ස්වාමීන්වහන්සේට අපි ලබාදුන්නා...ඉතින් අට මහා කුසලයක් වන විහාර ආරාම සෑදීමට දායක උන සියලුම අයට මේ සියලු කුසල් අනුමෝදන් කරන්න කැමතී...හෙළ බොදුවන සියලුම සාමාජිකයින්ටත් විශෙෂ ස්තුතියක් පුදකරන්න කැමති...තෙරුවන් සරණයි

ගයාන් කමලජීව - සභාපති හෙළ බොදුවන

Address

417, Niwandama
Ja-Ela
11354

Alerts

Be the first to know and let us send you an email when Hela Bodhuwana - හෙළ බොදුවන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share