OUR LADY OF SEVEN SORROWS CHURCH - JA ELA

OUR LADY OF SEVEN SORROWS CHURCH - JA ELA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from OUR LADY OF SEVEN SORROWS CHURCH - JA ELA, Religious organisation, Ja-Ela.

20/07/2026
ශු.සතියේ  වැඩපිළිවෙළ:මහා සිකුරාදා:- උදේ  8.30 ට  දේවස්ථානය  අසලින් එලිමහන් පාද නමස්කාරය  ආරම්භ කරනු ලබයි- දහවල් 1.30 ට ත...
01/04/2026

ශු.සතියේ වැඩපිළිවෙළ:

මහා සිකුරාදා:

- උදේ 8.30 ට දේවස්ථානය අසලින් එලිමහන් පාද නමස්කාරය ආරම්භ කරනු ලබයි

- දහවල් 1.30 ට තුම්පැය ධ්‍යානය, දේව වාක්‍ය පිළිවෙත, කුරුස සිපාචාර පිළිවෙත , දිව්‍ය සත්ප්‍රසාද පිළිවෙත කපාලකන්ද පුදබිමේ පවත්වනු ලබයි

ශු.සතියේ  වැඩපිළිවෙළ:පාස්කු  ඉරිදා:දිව්‍ය පූජාවන්:උදේ 6.00 උදේ 8.00උදේ 10.00 (ඉංග්‍රීසි )🔹උදේ 8.00 දිව්‍ය පූජාවෙන් පසු උ...
01/04/2026

ශු.සතියේ වැඩපිළිවෙළ:

පාස්කු ඉරිදා:

දිව්‍ය පූජාවන්:

උදේ 6.00
උදේ 8.00
උදේ 10.00 (ඉංග්‍රීසි )

🔹උදේ 8.00 දිව්‍ය පූජාවෙන් පසු උත්ථාන වූ කිතු සමිදුන්ගේ ප්‍රතිමාව රැගත් පෙරහැර පවත්වනු ලබයි

ශු.සතියේ  වැඩපිළිවෙළ:ආලේලුයියා  සෙනසුරාදා:දිව්‍ය පූජාවන්:රාත්‍රී 7.00රාත්‍රී 9.00රාත්‍රී 11.30එම  දිව්‍ය පූජවන් ත්‍රිත්ව...
01/04/2026

ශු.සතියේ වැඩපිළිවෙළ:

ආලේලුයියා සෙනසුරාදා:

දිව්‍ය පූජාවන්:
රාත්‍රී 7.00
රාත්‍රී 9.00
රාත්‍රී 11.30

එම දිව්‍ය පූජවන් ත්‍රිත්වයේ හිදිම ගින්දර,ජලය ආසිරි ගන්වනු ලැබේ.

ශු.සතියේ  වැඩපිළිවෙළ :මහා බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාවන්සවස 5.00සවස 6.30🔹දිව්‍ය පූජාවන් දෙකෙහිදීම  පාද  දෝවනය  සිදු  කරනු...
01/04/2026

ශු.සතියේ වැඩපිළිවෙළ :

මහා බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාවන්

සවස 5.00
සවස 6.30

🔹දිව්‍ය පූජාවන් දෙකෙහිදීම පාද දෝවනය සිදු කරනු ලැබේ

🔹එදින රාත්‍රී 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ශු.පැය පැවැත්වේ

28/03/2026

ගොබ් ඉරිදා දිව්‍ය පූජාවන්

සෙනසුරාදා (28/03/2026): සවස 6.00
ඉරිදා (29/03/2026):

උදේ 6.00
උදේ 8.00 (උදේ 7.30 ට කපාලකන්ද පුදබිමේ ගොක්ආසිරි ගන්වා පෙරහැරින් දේවස්ථානය ට පැමිණ දිව්‍ය පූජාව පවත්වනු ලැබේ.)
උදේ 10.00 (ඉංග්‍රීසි මාධ්‍ය දිව්‍ය පූජාව)
සවස 6.00

ඉහත සියලුම දිව්‍ය පූජාවන් හී ගොක් ආසිරි ගන්වනු ලැබේ .

Address

Ja-Ela
0094

Alerts

Be the first to know and let us send you an email when OUR LADY OF SEVEN SORROWS CHURCH - JA ELA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share