St.Clare Church - Thumpeliya

St.Clare Church - Thumpeliya This is the first church dedicated to St.Clare of Assisi in Sri Lanka which is under the parish of Weligampitiya, Ja-Ela which was built in 2004.

🌿✨ Happy Feast of St. Clare of Assisi! ✨🌿On this blessed feast day, may the life and example of St. Clare of Assisi insp...
11/08/2026

🌿✨ Happy Feast of St. Clare of Assisi! ✨🌿

On this blessed feast day, may the life and example of St. Clare of Assisi inspire us to live with greater faith, humility, love, and trust in God. 🙏💛

May St. Clare intercede for us and bless our families, our parish community, and all those who seek her prayers. 🕊️🌸

Wishing you all a blessed and joyful Feast of St. Clare of Assisi! ❤️

🙏 St. Clare, pray for us! 🙏

With prayerful wishes,

St. Clare Church – Thumpaliya ⛪✨

🌿✨ ශාන්ත ක්ලාරා මුනිශ්වරියගේ මංගල මංගල්‍යය ✨🌿අපගේ ආදරණීය ශාන්ත ක්ලාරා මුනිශ්වරියගේ මංගල්‍යය අගෝස්තු 11 වන දින සැදැහැවත් ...
10/08/2026

🌿✨ ශාන්ත ක්ලාරා මුනිශ්වරියගේ මංගල මංගල්‍යය ✨🌿

අපගේ ආදරණීය ශාන්ත ක්ලාරා මුනිශ්වරියගේ මංගල්‍යය අගෝස්තු 11 වන දින සැදැහැවත් සිතින් සමරමු. 🙏🤍

🕊️ මංගල දිව්‍ය පූජා යාගය
📍 තුම්පෑලිය සාන්ත ක්ලාරා දේවස්ථානයේදී
🕖 සවස 7.00ට

ශාන්ත ක්ලාරා මුනිශ්වරියගේ මැදිහත්වීම තුළින් අපගේ පවුල් හා ප්‍රජාව වෙත දෙවිඳුන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරමින්, මෙම මංගල දිව්‍ය පූජාවට සැදැහැවත් ඔබ සැමට ආරාධනා කරමු. 🙏🌸

ශාන්ත ක්ලාරා මුනිශ්වරියනි, අප නිසා යාච්ඤා කළ මැනව! 🤍

✝️ ජෙසු පිහිටයි! 🙏✨

🔊 Support Our New Church Sound System Project 🎚️With the grace of God and the intercession of St. Clare, we are planning...
28/07/2026

🔊 Support Our New Church Sound System Project 🎚️

With the grace of God and the intercession of St. Clare, we are planning to install a professional sound system for our new church before the Feast of St. Clare on 6th September.

Our goal is to complete the installation before the third week of August, so that all feast celebrations and liturgical services can be conducted with clear and high-quality sound.

We kindly invite all parishioners and well-wishers to support this project through your generous contributions. Every donation, big or small, will help us accomplish this important mission.

📞 For more information:
Pio Fernando – 071 218 4558

💝 For donations:
Nilan Grero (Treasurer) - 077 104 1449

May St. Clare bless you abundantly for your kindness and generosity. 🙏

🙏🌸 Happy Feast of St. Anne – Weligampitiya 🌸🙏May the loving prayers and intercession of St. Anne fill every home with fa...
26/07/2026

🙏🌸 Happy Feast of St. Anne – Weligampitiya 🌸🙏

May the loving prayers and intercession of St. Anne fill every home with faith, peace, and abundant blessings. 🤍✨

St. Anne, pray for us! 🙏💐

අප වැලිගම්පිටිය මීසමේ වාර්ෂික මංගල්‍යය වැඩ පිළිවෙල
13/07/2026

අප වැලිගම්පිටිය මීසමේ වාර්ෂික මංගල්‍යය වැඩ පිළිවෙල

වැලිගම්පිටිය සා.ආනා දෙව්විමනේ 143 වන වාර්ෂික මංගලෝත්සවයෙ වැඩපිලිවෙල 2026

තුම්පෑලිය සාන්ත ක්ලාරා දේවස්ථානය වෙනුවෙන් ශබ්ද පරිපාලක යන්ත්‍රයක් (Digital Sounds Mixer) පරිත්‍යාග කල අයගේ පවුලේ සැම හට ...
13/06/2026

තුම්පෑලිය සාන්ත ක්ලාරා දේවස්ථානය වෙනුවෙන් ශබ්ද පරිපාලක යන්ත්‍රයක් (Digital Sounds Mixer) පරිත්‍යාග කල අයගේ පවුලේ සැම හට දේව ආශිර්වාද පතමු. ජේසු පිහිටයි✝️🙏

තුම්පෑලිය සාන්ත ක්ලාරා දේවස්ථානයේ මැයි මංගල්‍යය.💙💙💙🙏💐
07/06/2026

තුම්පෑලිය සාන්ත ක්ලාරා දේවස්ථානයේ මැයි මංගල්‍යය.💙💙💙🙏💐

ගරු ශ්‍රීකාන්ත ප්‍රනාන්දු පියතුමන්ගේ 64 වන ජන්ම දිනය සාන්ත ක්ලාරා දේවස්ථානයේ සැදැහැවතුන් සමග එක්වී සැමරූ අයුරු. පියතුමන්...
24/05/2026

ගරු ශ්‍රීකාන්ත ප්‍රනාන්දු පියතුමන්ගේ 64 වන ජන්ම දිනය සාන්ත ක්ලාරා දේවස්ථානයේ සැදැහැවතුන් සමග එක්වී සැමරූ අයුරු. පියතුමන් හට නිරෝගී සුවය හා දේවාශිර්වාද පතමු.🎂❤️✝️

ශාන්ත ක්ලාර දේවස්ථානය සදහා නවතම විදුලි ඕගනයක් පරිත්‍යාග කළ එම පවුලේ සියලු දෙනා හට දේව ආශිර්වාද පතමු. 🙏💟✝️
18/05/2026

ශාන්ත ක්ලාර දේවස්ථානය සදහා නවතම විදුලි ඕගනයක් පරිත්‍යාග කළ එම පවුලේ සියලු දෙනා හට දේව ආශිර්වාද පතමු. 🙏💟✝️

තුම්පෑලිය ශාන්ත ක්ලාරා දේවස්ථානයේ මේ දින වල දොර සහ ජනේල වල වැඩකටයුතු සිදුවන අතර, ඒ සදහා මූල්‍යමය දායකත්වය දැක්වූ සැමට, අ...
18/05/2026

තුම්පෑලිය ශාන්ත ක්ලාරා දේවස්ථානයේ මේ දින වල දොර සහ ජනේල වල වැඩකටයුතු සිදුවන අතර, ඒ සදහා මූල්‍යමය දායකත්වය දැක්වූ සැමට, අමුද්‍රව්‍ය සැපයූ හා ශ්‍රම දායකත්වය දක්වන සැමටද දේව ආශිර්වාද පතමු.🙏💟✝️

Address

St. Clare's Church , St. Rita Road, Thumpeliya
Ja-Ela
11350

Opening Hours

Monday 06:00 - 18:00
Tuesday 06:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 06:00 - 20:30
Sunday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when St.Clare Church - Thumpeliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to St.Clare Church - Thumpeliya:

Shortcuts

Share