24/08/2026
Rest In Peace🤍🕊️✨
රත්නපුර පදවි විශ්‍රාමික රදගුරු අති උතුම් ක්ලීටස් චන්ද්‍රසිරි (සා.බෙ.නි) හිමිපාණන් අද උදෑසන ස්වර්ගස්ථ වූ බව සංවේගයෙන් දැනුම් දෙමු.
සමිඳාණන් තුළ උන්වහන්සේ කළාවූ අමිල සේවයට තුති පුදමින් උන්වහන්සේගේ ආත්මය වෙනුවෙන් අපි යාච්ඤා කරමු.