ඇයි යේසුස් - Ay Yesus

ඇයි යේසුස් - Ay Yesus සත්‍ය ඔබව නිදහස් කරයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ජීවිතය වර්ණවත් කරයි නමුත් එය සිදු වන්නේ ඔබගේ හදවතට ජේසුව පිලිගත් දිනයේ. ආශිර්වාදමත් දවසක්
15/10/2025

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ජීවිතය වර්ණවත් කරයි නමුත් එය සිදු වන්නේ ඔබගේ හදවතට ජේසුව පිලිගත් දිනයේ. ආශිර්වාදමත් දවසක්

10/10/2025
සියලු මැවිල්ල මැවිල්ලේ කතෘන්ට නමස්කාර කරයි. ඒ අපගේ සදාකාලික දෙවි පියාණන්වහන්සේ
06/10/2025

සියලු මැවිල්ල මැවිල්ලේ කතෘන්ට නමස්කාර කරයි. ඒ අපගේ සදාකාලික දෙවි පියාණන්වහන්සේ

මේ මුලු විශ්වයම දණ නමන නමක් තිබෙනවා ඒ නාමය යේසුස් ක්‍රිස්තුස්. සියලු නාම යටත් මේ නාමය ඉදිරියේ
03/10/2025

මේ මුලු විශ්වයම දණ නමන නමක් තිබෙනවා ඒ නාමය යේසුස් ක්‍රිස්තුස්. සියලු නාම යටත් මේ නාමය ඉදිරියේ

යහපත්කම් කරන්නා නිරතුරුවම දෙවියන්වහන්සේ තුල ප්‍රතිඵල ලබයි
01/10/2025

යහපත්කම් කරන්නා නිරතුරුවම දෙවියන්වහන්සේ තුල ප්‍රතිඵල ලබයි

මුලු ලෝකයේ කාන්තාවන් අතරෙහි දෙවියන් වහන්සේ විසින් විශේෂයෙන් තෝරගත් ඇය මරියාය. ඇය තමයි ලෝකයාට පාපය සහ මරණය ගෙන ආ යක්ශයාගේ...
30/09/2025

මුලු ලෝකයේ කාන්තාවන් අතරෙහි දෙවියන් වහන්සේ විසින් විශේෂයෙන් තෝරගත් ඇය මරියාය. ඇය තමයි ලෝකයාට පාපය සහ මරණය ගෙන ආ යක්ශයාගේ හිස පොඩිකරන බීජය දැරුවේ, ඇය කන්‍යාවක්ව සිටිද්දී යේසුස් වහන්සේව දෙවිදුන් විසින් ඇගේ කුස තුල බිහි වෙන්න සැලසුවා නමුත් ඇය භය වුනේ නෑ, ප්‍රතික්ෂේප කලෙත් නෑ, සතුටින් නිහතමානීව සියල්ල සිත තුල දරාගෙන ඇදහිල්ලෙන් ජීවත්වුනා. ඒ වගේම මුලු ලෝකය පාපයෙන් ගැලවූ දේව පුත්‍රයාගේ ආශිවාදලත් මව වුනා.

"මහත් ශබ්දයකින් හඬනගා කියන්නී: නුඹ ස්ත්‍රීන් අතරෙහි ආශීර්වාදලද්දීය, නුඹේ ගර්භයේ ඵලයද ආශීර්වාදලද්දේය." - (ලූක් 1:42)

යේසුස් වහන්සේ නැවත පැමිනෙනවා, ආයෙත් කුරුසේ මැරෙන්න නොවෙයි නමුත් මුලු ලෝකයම ධර්මිෂ්ඨ ලෙස පාලනය කරන්න. ඒ වගේම මැරුණ අය නැග...
28/09/2025

යේසුස් වහන්සේ නැවත පැමිනෙනවා, ආයෙත් කුරුසේ මැරෙන්න නොවෙයි නමුත් මුලු ලෝකයම ධර්මිෂ්ඨ ලෙස පාලනය කරන්න. ඒ වගේම මැරුණ අය නැගිටිනවා සමහර අය සදාකාල ජීවනයට සහ සදාකාල මරණයට

ලෝකයාට කුරුසිය ගැන දේශනා කිරීම මෝඩකමක්. නමුත් ගැලවීම ලැබූ අපට එය දේව බලයයි
25/09/2025

ලෝකයාට කුරුසිය ගැන දේශනා කිරීම මෝඩකමක්. නමුත් ගැලවීම ලැබූ අපට එය දේව බලයයි

Address

Ja-Ela
0094

Telephone

+94712650900

Website

Alerts

Be the first to know and let us send you an email when ඇයි යේසුස් - Ay Yesus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to ඇයි යේසුස් - Ay Yesus:

Share