මගේ ජේසු MY JESUS

මගේ ජේසු   MY JESUS •ජේසු වෙතට යමු •

22/11/2025

අකාසේ මාවත් තැනූ
රළු දියඹේ මාවත් සැදූ
මරු කතරේ මා ළඟ විසූ
දෙවිතුමනි ඔබමයි රජු
❤️

#මගේජේසු ゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシ

21/11/2025

ජේසුනී මගේ හදටම ඔබ ලං වෙනවා ❤️
#මගේජේසු ゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシ

20/11/2025

මුළු ලොවටම එපා වුවත් ජේසුට කවදාවත් ඔබව එපා වෙන්නේ නෑ ❤️
#මගේජේසු ゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシ

යාච්ඤාවට වඩා බලවත් කිසිවක් නැත, ඇදහිල්ලට වඩා ශක්තිමත් කිසිවක් නැත, දෙවියන් වහන්සේට වඩා උතුම් කිසිවක් නැත. ゚viralシfypシ゚  ...
08/08/2025

යාච්ඤාවට වඩා බලවත් කිසිවක් නැත,
ඇදහිල්ලට වඩා ශක්තිමත් කිසිවක් නැත,
දෙවියන් වහන්සේට වඩා උතුම් කිසිවක් නැත.
゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシ

ඔයාට කවුරුවත්ම නෑ කියලා හිතෙන හැම වෙලේම ජේසුව මතක් කරගන්න    ゚viralシfypシ゚  ゚viralシfypシ゚viralシ
08/08/2025

ඔයාට කවුරුවත්ම නෑ කියලා හිතෙන හැම වෙලේම ජේසුව මතක් කරගන්න

゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシ

විශ්වාසයි මට කිසිම දිනක ඔබ මා අත් නොහරි ❤️    ゚viralシfypシ゚  ゚viralシfypシ゚viralシ
07/08/2025

විශ්වාසයි මට කිසිම දිනක ඔබ මා අත් නොහරි ❤️ ゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシ

"මට යාච්ඤාකරන්න, එවිට මම නුඹට උත්තරදී, නුඹ නොදන්න මහත්වූ අමාරු දේ නුඹට පෙන්වන්නෙමි."❤️
07/07/2025

"මට යාච්ඤාකරන්න, එවිට මම නුඹට උත්තරදී, නුඹ නොදන්න මහත්වූ අමාරු දේ නුඹට පෙන්වන්නෙමි."❤️

නිතර ස්තූතියි කියන්න ජේසුට ඔබට මට තියන දේ නිසා❤️    ゚viralシfypシ゚  ゚viralシfypシ゚viralシ
22/04/2025

නිතර ස්තූතියි කියන්න ජේසුට ඔබට මට තියන දේ නිසා❤️ ゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシ

ස්තූතියි ජේසුනි 😇   ゚viralシfypシ゚  ゚viralシfypシ゚viralシ
21/04/2025

ස්තූතියි ජේසුනි 😇 ゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシ

අද මා මිදුනේ යේසූස් නිසයි ❤️‍🔥   ゚viralシfypシ゚  ゚viralシfypシ゚viralシ
21/04/2025

අද මා මිදුනේ යේසූස් නිසයි ❤️‍🔥 ゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシ

15/02/2025

කවුරු මං වෙනුවෙන් නැති වුනත්, මගේ ජේසු මං වෙනුවෙන් හැමදාමත් ඉන්නවා ❤️

Address

Ja-Ela
11350

Alerts

Be the first to know and let us send you an email when මගේ ජේසු MY JESUS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to මගේ ජේසු MY JESUS:

Share