Siri Vijaya Bodhiraja Temple

Siri Vijaya Bodhiraja Temple ඉංගිරිය ඉමගිර සිරි විජය බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථානය Buddhist Temple

ඉංගිරිය ඉමගිර සිරි විජය බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරයේදී අගෝස්තූ 27 වන නිකිණි පුර පසළොස්වක පොහෝදින පිංකම් මාලාව. ර...
23/08/2026

ඉංගිරිය ඉමගිර සිරි විජය බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරයේදී අගෝස්තූ 27 වන නිකිණි පුර පසළොස්වක පොහෝදින පිංකම් මාලාව. රන් FM ගුවන් විදුලි නාලිකාවේ පූර්ණ අනුග්‍රහක්තවය යටතේ

⌚️පෙ.ව.5:45 - කිරි ආහාර පූජාව

⌚️පෙ.ව.6:00 - උපෝසථ අෂ්ටාංග සීලය සමාදන් කරවීම
🔴ඉංගිරිය සිරි විජය බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරස්ථානයේ විහාරවාසී පූජ්‍ය රත්මල්ගොඩ සිරි විමලඥාණ ස්වාමීන් වහන්සේ

⌚️පෙ.ව.8:00 - පෙ.ව.9:00 - ධර්ම දේශනය
🔴ශ්‍රී පඤ්ඤෝදය මහ පිරිවෙනෙහි ආචාර්ය ගෞරව ශ්‍රාස්ත්‍රවේදී ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය වල්ගම සුමන නායක ස්වාමීන් වහන්සේ
✅දායකත්වය - ඉමගිර සණස සමිතියේ සාමාජික පිරිස විසින්

⌚️පෙ.ව.10:00 - පෙ.ව.11:00 - ධර්ම සාකච්ඡාව
🔴කොලඹ විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්‍ය පූජ්‍ය මඩිහේ සුගතසිරි නායක ස්වාමීන් වහන්සේ සහ මෙහෙයවීම නුවන් රණසිංහ මහතා
✅දායකත්වය - යූ.කේ. තිස්ස මහතා හා දූ දරු පිරිස විසින්

⌚️පෙ.ව.11:10 - සම්බුද්ධ පූජාව සහ දහවල් දානය
✅දායකත්වය - ඉංගිරිය ජයලත්ගම විසූ සෝමලතා මහත්මියට පිං පිණිස එම්.ඩී.සිරිසේන මහතා ඇතුලු පවුලේ සැම.

⌚️ප.ව.1:00 - ප.ව.2:00 - කාව්‍යමය ධර්ම දේශනය
🔴කාව්‍ය විශාරද ශ්‍රාස්ත්‍රවේදී පූජ්‍ය උඩලමත්තේ නන්දරතන ස්වාමීන් වහන්සේ ✅දායකත්වය - ඉමගිර පදිංචි නිලන්ති ගාල්ලගේ මහත්මිය හා දූ දරුවන් විසින්

⌚️ප.ව.3:00 - ප.ව.4:00 - ධර්ම දේශනය
🔴හොරණ විද්‍යාරත්න පිරිවෙනේ ආචාර්‍ය, වෙනිවැල්කොල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරාධිකාරී, ශ්‍යාමෝපාලී වංශික මල්වතු පාර්ශවයේ වීදියගොඩ විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ගෞරව ශ්‍රාස්ත්‍රවේදී ශ්‍රාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය මීගොඩ පඥ්ඥාරතන ස්වාමීන් වහන්සේ
✅දායකත්වය - හිටපු භාරකාර තැන්පත් උපාලි වීරකුලසූරිය මැතිතුමාට පිං පිණිස පවුලේ සැම විසින්

⌚️ප.ව.5:00 - ප.ව.6:00 - බෝධිපූජාව සහ අටවිසි බුද්ධ වන්දනාමය පිංකම
🔴සිරි විජය බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරස්ථානයේ විහාරවාසී පූජ්‍ය ඉංගිරියේ විමලනන්ද පොඩි හාමුදුරුවන් වහන්සේ
✅දායකත්වය - නාගස්මණ්ඩිය පදිංචි නන්දා රණසිංහ මහත්මිය හා මැරේකන්ද දායක පිරිස

🔴මෙම අසිරිමත් පිංකමට සුදුවතින් සැරසී සහභාගීවන ලෙස ඔබ සැමට ආරාධනා🔴

අයං වසසාන කාලෝ !ඉංගිරිය ඉමගිර සිරි විජය බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරස්ථ වස්සාන ධර්ම දේශනාමය පිංකම් මාලාව - 2026 ✅...
20/08/2026

අයං වසසාන කාලෝ !

ඉංගිරිය ඉමගිර සිරි විජය බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරස්ථ වස්සාන ධර්ම දේශනාමය පිංකම් මාලාව - 2026

✅අගෝස්තු මස 29 සෙනසුරාදා
🎙️දේශකයාණෝ - හොරණ රාජමහ විහාර භාරකාර, හොරණ ධම්මරතන මූලික පිරිවෙන් පරිවේණාධිපති, ගෞරව ශාස්ත්‍රෙව්දී, ශාස්ත්‍රපති පූජ්‍ය හොරණ ජිනාන්ද හිමිපාණන් වහන්සේ.
🙏දායකත්වය - සිසිල්සෙවන පදිංචි යූ.ආර්.බී සනත් ශාන්ත මහතා හා දූ දරුවන් විසින්

✅සැප්තැම්බර් මස 16 බදාදා
🎙️දේශකයාණෝ - පොකුණුවිට විනයාලංකාර මහවිහාරවාසී, හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨයේ ආචාර්ය, ගෞරව ශාස්ත්‍රෙව්දී, ශාස්ත්‍රපති පූජ්‍ය තුංකිද ධම්මරක්ඛිත හිමිපාණන් වහන්සේ.
🙏දායකත්වය - විහාරස්ථ නේවාසික භික්ෂු මහා සංඝයා.

✅සැප්තැම්බර් මස 26 සෙනසුරාදා
🎙️දේශකයාණෝ - තලවතුගොඩ රාජමහා විහාරාධිකාරී, හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨයේ ආචාර්ය, ගෞරව ශාස්ත්‍රෙව්දී, ශාස්ත්‍රපති පූජ්‍ය මොරාවත්තේ ධම්මිස්සර හිමිපාණන් වහන්සේ.
🙏දායකත්වය - ඉමගිර පදිංචි ප්‍රේමා ජයකොඩි මහත්මිය හා පවුලේ සැම.

✅ඔක්තෝම්බර් මස 31 සෙනසුරාදා
🎙️දේශකයාණෝ - හල්තොට පුරාණ විහාරාධිකාරී, මහ බෙල්ලන ඇස් මහින්ද ජාතික පාසලේ ආචාර්ය, ගෞරව ශාස්ත්‍රෙව්දී, කාව්‍ය ශ්‍රී පූජ්‍ය හොරිවිල සුමනසිරි හිමිපාණන් වහන්සේ
🙏දායකත්වය - මහ ඉංගිරිය ජනාධිපති මාවතේ පදිංචි ඊ.ඒ අනුලාවතී මහත්මිය හා දූ දරුවන් සියලු දෙනා විසින්.

✅නොවැම්බර් මස 28 සෙනසුරාදා
🎙️දේශකයාණෝ - පානදුර, ශ්‍රී පරම විසුද්ධාරාමාධිපති මහ විහාර වංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ සහකාර ප්‍රලේඛන ලේඛකාධිකාරී, කොළඹ ශ්‍රී ඥානේශ්වර පිරිවෙනෙහි හිටපු පරිවෙණාධිපති, ගෞරව ශාස්ත්‍රෙව්දී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, පූජ්‍ය තන්තිරිමුල්ලේ සරණ නායක මහ හිමිපාණන් වහන්සේ.
🙏දායකත්වය - ශාන්ත පීතර ජනපදයේ පදිංචි ඉන්ද්‍රානි සුවිනීතා සිල්වා මහත්මිය හා දූ දරුවන් විසින්.

❤️සියලු දෙනා සුදුවතින් සැරසී සවස 6.00ට විහාරස්ථ ධර්ම ශාලාවට පැමිණෙන්න.

18/08/2026
28/07/2026
ඉංගිරිය ඉමගිර සිරි විජයබෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරයේ විහාරවාසී රත්මල්ගොඩ සිරි විමලඤාණ හිමියන් සහ කෝට්ටේ ශ්‍රී කල...
21/07/2026

ඉංගිරිය ඉමගිර සිරි විජයබෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරයේ විහාරවාසී රත්මල්ගොඩ සිරි විමලඤාණ හිමියන් සහ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ 171 වෙනි වාර්ෂික උපසම්පදා පුණ්‍ය මහෝත්සවයේදී උපසම්පදාව ලැබූ අනෙකුත් ගලගොඩ පාර්ශවයේ භික්ෂූන් උපසම්පදාවෙන් පසුව පිළිගැනීමේ උත්සවය විහාරස්ථානයේදී 2026-07-19 දින පැවැත්වුණි. තෙවන කොටස

ඉංගිරිය ඉමගිර සිරි විජයබෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරයේ විහාරවාසී රත්මල්ගොඩ සිරි විමලඤාණ හිමියන් සහ කෝට්ටේ ශ්‍රී කල...
21/07/2026

ඉංගිරිය ඉමගිර සිරි විජයබෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරයේ විහාරවාසී රත්මල්ගොඩ සිරි විමලඤාණ හිමියන් සහ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ 171 වෙනි වාර්ෂික උපසම්පදා පුණ්‍ය මහෝත්සවයේදී උපසම්පදාව ලැබූ අනෙකුත් ගලගොඩ පාර්ශවයේ භික්ෂූන් උපසම්පදාවෙන් පසුව පිළිගැනීමේ උත්සවය විහාරස්ථානයේදී 2026-07-19 දින පැවැත්වුණි. දෙවන කොටස

ඉංගිරිය ඉමගිර සිරි විජයබෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරයේ විහාරවාසී රත්මල්ගොඩ සිරි විමලඤාණ හිමියන් සහ කෝට්ටේ ශ්‍රී කල...
21/07/2026

ඉංගිරිය ඉමගිර සිරි විජයබෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරයේ විහාරවාසී රත්මල්ගොඩ සිරි විමලඤාණ හිමියන් සහ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ 171 වෙනි වාර්ෂික උපසම්පදා පුණ්‍ය මහෝත්සවයේදී උපසම්පදාව ලැබූ අනෙකුත් ගලගොඩ පාර්ශවයේ භික්ෂූන් උපසම්පදාවෙන් පසුව පිළිගැනීමේ උත්සවය විහාරස්ථානයේදී 2026-07-19 දින පැවැත්වුණි. පළමු කොටස

ඉංගිරිය ඉමගිර සිරි විජයබෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරයේ විහාරවාසී රත්මල්ගොඩ සිරි විමලඤාණ හිමියන් කෝට්ටේ රජමහාවිහා...
21/07/2026

ඉංගිරිය ඉමගිර සිරි විජයබෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරයේ විහාරවාසී රත්මල්ගොඩ සිරි විමලඤාණ හිමියන් කෝට්ටේ රජමහාවිහාරයේදී උපසම්පදා ලැබූ අයුරු.

ඉංගිරිය ඉමගිර සිරි විජය බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරස්ථානයේ 2026 පොසොන් බැතිගී සරණිය 2026 ජූනි මස 30 වන දින විහාරස...
20/07/2026

ඉංගිරිය ඉමගිර සිරි විජය බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරස්ථානයේ 2026 පොසොන් බැතිගී සරණිය 2026 ජූනි මස 30 වන දින විහාරස්ථාන භූමියේදී පැවැත්වුණි.

Address

Meepe-Ingiriya Road
Ingiriya
12440

Alerts

Be the first to know and let us send you an email when Siri Vijaya Bodhiraja Temple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share