Sri Thapodhanarama Temple

Sri Thapodhanarama Temple ඉංගිරිය නගරයේ සිට රත්නපුර මාර්ගයේ කි? - Urugala Pingodella Sri Thapodhanarama Temple -
- ඌරුගල පිංගොඩැල්ල ශ්‍රී තපෝධනාරාම මහා විහාරය -

02/01/2026
16/06/2024

හොරණ ප්‍රාදේශීය සභාවෙන් ආයුර්වේද සායනයක්.....
ගංවතුරින් ආපදාවටපත් ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය ඉහල නැංවීමේ අරමුණින් හොරණ ප්‍රාදේශීය සභාවේ පෝරුවදණ්ඩ ආයුර්වේද මධ්‍යස්ථාන මගින් නොමිලේ පැවැත්වෙන ආයුර්වේද වෛද්‍ය සායනය 2024 ජූනි මස 17 වන දින එනම් සඳුදා දින උදේ 9.00 සිට ප.ව.1.00 දක්වා ඌරුගල පිංගොඩැල්ල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.

ගංවතුර හේතුවෙන් ඇතිවිය හැකි රෝග තත්වයන් නිවාරණ කරගැනීම හා යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්වාගෙන යාමට මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්මයන්ගේ දේශනයක්ද සහිතව මෙම වෛද්‍ය සායනය සිදුකරනු ලැබේ.

පැමිණෙන විට බෙහෙත් රැගෙන යාමට පිරිසිදු වීදුරු බෝතල් හා කුප්පි රැගෙන ඒමට කාරුණික වන්න....
සියලුදෙනාට ආරාධනා........

Address

Sri Thapodanarama Temple Ratnapura/Horana/Panadura Highway
Ingiriya
12440

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+94342269888

Alerts

Be the first to know and let us send you an email when Sri Thapodhanarama Temple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Thapodhanarama Temple:

Share