19/02/2026
"ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ වන
ස්වාමිවූ දෙවියන්වහන්සේ
කියනසේක්:
හැරී නිශ්චලව සිටීම කරණකොටගෙන
නුඹලා ගැළවෙන්නහුය;
නොකැලඹී විශ්වාසකිරීමෙන් නුඹලාට බලය ලැබෙන්නේයයි කීසේක."
(යෙසායා 30:15[CBS-OV-1938])