Meth Sith Bodu Hada - මෙත් සිත් බොදු හඩ

  • Home
  • Meth Sith Bodu Hada - මෙත් සිත් බොදු හඩ

Meth Sith Bodu Hada - මෙත් සිත් බොදු හඩ හෙනෙගම භාවනා මධ්‍යස්ථානය හරහා අප සමි?

11/03/2025
ප්‍රධාන සංවිධායක ගැමුණු මහතාගේ මූලිකත්වයෙන් (2025/03/01)  දින මෙත්සිත් බොදු හඩ සංවිධානය මගින් හෙනේගම ප්‍රජා ශාලාවේ දී අඩ...
11/03/2025

ප්‍රධාන සංවිධායක ගැමුණු මහතාගේ මූලිකත්වයෙන් (2025/03/01) දින මෙත්සිත් බොදු හඩ සංවිධානය මගින් හෙනේගම ප්‍රජා ශාලාවේ දී අඩුආදායම් පවුල් සඳහා වියළි සළාක ලබා දුනි. මේ සදහා වෛද්‍යතිලක මහතා ද සහ තඹවිට මහතා ද සහාභාගි විය.

මේ සඳහා දායකත්වය ලබා දුන් සියලු දෙනාට ස්තුතිය..!

ප්‍රධාන සංවිධායක ගැමුණු මහතාගේ මූලිකත්වයෙන් (2024/11/24)  දින මෙත්සිත් බොදු හඩ සංවිධානය මගින් හෙනේගම ප්‍රජා ශාලාවේ දී අඩ...
27/11/2024

ප්‍රධාන සංවිධායක ගැමුණු මහතාගේ මූලිකත්වයෙන් (2024/11/24) දින මෙත්සිත් බොදු හඩ සංවිධානය මගින් හෙනේගම ප්‍රජා ශාලාවේ දී අඩුආදායම් පවුල් සඳහා වියළි සළාක ලබා දුනි.

මේ සඳහා දායකත්වය ලබා දුන් සියලු දෙනාට ස්තුතිය..!

ප්‍රධාන සංවිධායක ගැමුණු මහතාගේ මූලිකත්වයෙන් (2024/10/21)  දින මෙත්සිත් බොදු හඩ සංවිධානය මගින් හෙනේගම ප්‍රජා ශාලාවේ දී අඩ...
22/10/2024

ප්‍රධාන සංවිධායක ගැමුණු මහතාගේ මූලිකත්වයෙන් (2024/10/21) දින මෙත්සිත් බොදු හඩ සංවිධානය මගින් හෙනේගම ප්‍රජා ශාලාවේ දී අඩුආදායම් පවුල් සඳහා වියළි සළාක ලබා දුනි.ඒ සදහා ජානක මහතා හා ගාමිණී මහතාද සහභාගී විය.

මේ සඳහා දායකත්වය ලබා දුන් සියලු දෙනාට ස්තුතිය..!

ප්‍රධාන සංවිධායක ගැමුණු මහතාගේ මූලිකත්වයෙන් (2024/08/11) දින මෙත්සිත් බොදු හඩ සංවිධානය මගින් හෙනේගම ප්‍රජා ශාලාවේ දී අඩු...
14/08/2024

ප්‍රධාන සංවිධායක ගැමුණු මහතාගේ මූලිකත්වයෙන් (2024/08/11) දින මෙත්සිත් බොදු හඩ සංවිධානය මගින් හෙනේගම ප්‍රජා ශාලාවේ දී අඩුආදායම් පවුල් සඳහා වියළි සළාක ලබා දුනි. තවද වෛද්‍යතිලක මහතා විසින් "විෂාදය"(අමතක විමේ රෝගයක්) ඒ සදහා අප විසින් කල යුතු දේ "පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්වුණි.

මේ සඳහා දායකත්වය ලබා දුන් සියලු දෙනාට ස්තුතිය..!

2024/06/23 දින මෙත් සිත් බොදු හඬ සංවිධානය මගින් හෙනේගම ග්‍රාමසේවා කාර්යාලයේ දී ප්‍රධාන සංවිධායක ගැමුණු  රවින්දනාත් මහතාග...
25/06/2024

2024/06/23 දින මෙත් සිත් බොදු හඬ සංවිධානය මගින් හෙනේගම ග්‍රාමසේවා කාර්යාලයේ දී ප්‍රධාන සංවිධායක ගැමුණු රවින්දනාත් මහතාගේ සංවිධානයෙන් කාලින ධර්ම දේශනාවක් සංවිධානය කර තිබුනි. තවද අඩු ආදායම්ලාභී පවුල් කිහිපයක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම සිදුවිය.

*~මේ සඳහා මූල්‍යමය දායකත්වය සැපයූ සියලුම මහත්ම මහත්මීන් හට හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමී.~

23/04/2024
04/04/2024

කාන්තාවන්ගේ ආදරෙය හරි ප්‍රබලයි සහ නිහඬයි එ නිසා එය නිසියාකාරව හඳුනගන්න!

2024/03/31 දින මෙත් සිත් බොදු හඬ සංවිධානය මගින් හෙනේගම ග්‍රාමසේවා කාර්යාලයේ දී ප්‍රධාන සංවිධායක ගැමුණු  රවින්දනාත් මහතාග...
02/04/2024

2024/03/31 දින මෙත් සිත් බොදු හඬ සංවිධානය මගින් හෙනේගම ග්‍රාමසේවා කාර්යාලයේ දී ප්‍රධාන සංවිධායක ගැමුණු රවින්දනාත් මහතාගේ සංවිධානයෙන් අඩු ආදායම්ලාභී පවුල් කිහිපයක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම. සිදුවිය.ඒ අතර " කාන්තාවන් ගේ වටිනාකම " පිලිබඳව ඉතා හරවත් දැනුවත් කිරිමක් සිදුවිය .

*~මේ සඳහා මූල්‍යමය දායකත්වය සැපයූ සියලුම මහත්ම මහත්මීන් හට හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමී.~*2024/03/31

Address


12400

Telephone

+94771222670

Website

Alerts

Be the first to know and let us send you an email when Meth Sith Bodu Hada - මෙත් සිත් බොදු හඩ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your place of worship to be the top-listed Place Of Worship?

Share