Horana Rajamaha Viharaya

Horana Rajamaha Viharaya හොරණ රාජමහා විහාරය

☸️ පින්බර අධි වෙසක් පොහොය දිනක් වේවා ! 🙏🪔🪷 #හොරණරාජමහාවිහාරය
01/05/2026

☸️ පින්බර අධි වෙසක් පොහොය දිනක් වේවා ! 🙏🪔🪷

#හොරණරාජමහාවිහාරය

පූජ්‍ය හොරණ ජිනානන්ද ස්වාමීන් වහන්සේගේ සුමධුර ධර්ම දේශනය 🙏🙏☸️☸️2026 අප්‍රේල් 25 සෙනසුරාදා (හෙට) දිනසවස 4.00 පැවැත්වේ.🔴 බ...
24/04/2026

පූජ්‍ය හොරණ ජිනානන්ද ස්වාමීන් වහන්සේගේ
සුමධුර ධර්ම දේශනය 🙏🙏☸️☸️
2026 අප්‍රේල් 25 සෙනසුරාදා (හෙට) දින
සවස 4.00 පැවැත්වේ.

🔴 බෞද්ධයා නාලිකාවේ සහ ගුවන් විදුලියේ සජීවී පටිගත කෙරේ.

සංවිධානය :
ශ්‍රී පුණ්‍යාර්ථි උපාසිකා සමීතිය
රාජමහා විහාරය - හොරණ

#හොරණරාජමහාවිහාරය

15/04/2026
පුරාණ චාරිත්‍රානුකූලව සිදු කරනු ලබනහිස තෙල් ගෑමේ අවුරුදු චාරිත්‍රය #හොරණරාජමහාවිහාරය
14/04/2026

පුරාණ චාරිත්‍රානුකූලව සිදු කරනු ලබන
හිස තෙල් ගෑමේ අවුරුදු චාරිත්‍රය

#හොරණරාජමහාවිහාරය

ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට,සාමය සතුට සෞභාග්‍යය සපිරුණනිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා!   #හොරණරාජමහාවිහාරය...
14/04/2026

ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට,
සාමය සතුට සෞභාග්‍යය සපිරුණ
නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා!

#හොරණරාජමහාවිහාරය

☸️ පින්බර බක් පොහොය දිනක් වේවා ! 🙏🪔🪷 #හොරණරාජමහාවිහාරය
01/04/2026

☸️ පින්බර බක් පොහොය දිනක් වේවා ! 🙏🪔🪷

#හොරණරාජමහාවිහාරය

🪷🪷🪷 පින්බර මැදින් පොහොය දිනක් වේවා ! 🙏🙏🙏 #හොරණරාජමහාවිහාරය
02/03/2026

🪷🪷🪷 පින්බර මැදින් පොහොය දිනක් වේවා ! 🙏🙏🙏

#හොරණරාජමහාවිහාරය

20/02/2026

🎙️ Vocals - Dilan Karunarathna
✍️ Lyricist - Chulananda Samaranayake
🎼 තනුව සහ සංගීත සංයෝජනය - Samitha Samarathunga
සහාය ගායනය - Yohan Ranasinha | Ranga Ruwanthi Peiris
🎥 Video Edit - Studio Dream Gallery
🙏 Special Thanks - Isuru Thilakshana

#හොරණරාජමහාවිහාරය #රයිගම්පුරනවම්පෙරහර

14/02/2026

රයිගම්පුර නවම් මහා පෙරහර මංගල්ලය අදයි...

ඖෂධ 108 සහිත අටවිසි බුද්ධ පූජා පිංකමහොරණ රාජමහා විහාරස්ථ කඨින මහා පිංකමට සමගාමීව රෝගාතුර සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කර...
24/10/2025

ඖෂධ 108 සහිත අටවිසි බුද්ධ පූජා පිංකම
හොරණ රාජමහා විහාරස්ථ කඨින මහා පිංකමට සමගාමීව රෝගාතුර සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරනු වස් ඖෂධ 108 සහිත සම්බුද්ධ පූජාව සහ දෛනික අටවිසි සම්බුද්ධ පූජාව විශේෂ පූජාවක් වශයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

Address

Horana
12400

Alerts

Be the first to know and let us send you an email when Horana Rajamaha Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share