Lotus Pagoda නෙළුම් සෑය

Lotus Pagoda නෙළුම් සෑය “චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං”

01/09/2025
19/08/2025

අපවත් වී වදාළ බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම හිමියන්ගේ නමවන ගුණානුස්මරණය නිමිත්තෙන් පවත්වන පිංකම,

"බෝසත් මඟ පිය සටහන්"

අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමින් වහන්සේගේ ගෞරවණීය වැඩමවීමෙන්,
සැප්තැම්බර් 07 වන බිනර පොහෝ දින සවස 03.00 සිට,
හොරණ, පොකුණුවිට, වැලිකල පාරේ නෙළුම් සෑය සේනාසන පුණ්‍යභුමියේදී..

සැදැහැති ඔබ සැමට මෙත් සිතින් ආරාධනා...!

සජීව මාධ්‍ය අනුග්‍රහය | මෙත් සදහම් විකාශය
සමගාමී විකාශය | අමා දොර විවර විය

M**H TV Ama Dora Viwara Viya - Ven Balangoda Radha Thero fans

Address

Ranpokuna Village Road. Welikala. Pokunuwita
Horana

Alerts

Be the first to know and let us send you an email when Lotus Pagoda නෙළුම් සෑය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Lotus Pagoda නෙළුම් සෑය:

Share