මංගලාරාම මහා විහාරය තලගල - Mangalarama Maha Viharaya at Thalagala

  • Home
  • Sri Lanka
  • Horana
  • මංගලාරාම මහා විහාරය තලගල - Mangalarama Maha Viharaya at Thalagala

මංගලාරාම මහා විහාරය තලගල  - Mangalarama Maha Viharaya at Thalagala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මංගලාරාම මහා විහාරය තලගල - Mangalarama Maha Viharaya at Thalagala, Buddhist Temple, Horana.

✍️ මංගලාරාම මහා විහාරීය ශත සංවත්සරය සහ අතිගෞරවාර්හ තලගල සුමනරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සුපින්බර පැවිදි දිවියේ සැට...
18/08/2026

✍️ මංගලාරාම මහා විහාරීය ශත සංවත්සරය සහ අතිගෞරවාර්හ තලගල සුමනරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සුපින්බර පැවිදි දිවියේ සැටපස් (65) වන සංවත්සරය අනුස්මරණ පිංකම් මාලාව...
⭕ ඓතිහාසික ඇතුගල්පුර රාජ මහා විහාරස්ථානයක් සතු සර්වඥ ධාතූන් වහන්සේ නමක් වැඩමවා සිදු කරන අසිරිමත් පිංකම් මාලාව අගෝස්තු මස 24 වන දින පස්වරු 2.00 සිට රාත්‍රී දක්වා සර්වඥ ධාතූ පූජා මංගල්‍යය෴
⭕ දින 100 ක අසිරිමත් කිරිපිඬු පූජා පිංකම - අගෝස්තු 25 වන දින සිට දෙසැම්බර් 02 වන දින දක්වා සෑම දිනකම අලුයම 06.00ට ශ්‍රී සර්වඥ ධාතු මන්දිරයේ දී෴

මෙම අසිරිමත් පිංකම් මාලාව සඳහා සැදැහැති ඔබ සැමට ආරාධනා...🌷🪷
#මංගලාරාමමහාවිහාරය #තලගල #ශතසංවත්සරය #සැටපස් #පැවිදිසංවත්සරය #තලගල #සද්ධර්මෝදය #ධාතුපූජා

හිසතෙල් ගෑමේ මංගල්ලය෴  🪷❤
14/04/2026

හිසතෙල් ගෑමේ මංගල්ලය෴ 🪷❤

සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා..! 🌾 #සුබපැතුම්  #අලුත්අවුරුද්ද  #සිංහලහින්දු  #මංගලාරාමමහාවිහාරය ...
14/04/2026

සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා..! 🌾
#සුබපැතුම් #අලුත්අවුරුද්ද #සිංහලහින්දු #මංගලාරාමමහාවිහාරය #තලගල

13/04/2026
දෘශ්‍යාබාධිත සීල සමාදාන වැඩසටහන෴තලගල මංගලාරාම මහා විහාරස්ථානය ආරම්භ කර ශත වර්ෂයක් ගතවීම නිමිත්තෙන් සිදු කරන පිංකම් මාලාව...
30/01/2026

දෘශ්‍යාබාධිත සීල සමාදාන වැඩසටහන෴
තලගල මංගලාරාම මහා විහාරස්ථානය ආරම්භ කර ශත වර්ෂයක් ගතවීම නිමිත්තෙන් සිදු කරන පිංකම් මාලාවට සමාගමීව 100 අධික දෘශ්‍යාබාධිත පිරිස සිල් සමාදන් කරවීමේ වැඩසටහන ජනවාරි 31 වන දින හා පෙබරවාරි 01 වන දින තලගල මංගලාරාම මහා විහාරස්ථානයේ දී...
#සිල්පිංකම #ආබාධිත #තලගල #මංගලාරාමමහාවිහාරය #ශතසංවත්සරය #සංවත්සර #සද්ධරුමෝදයදහම්පාසල #සිද්ධාර්ථපදනම #ආදීසේනානායකයින්ගේබෞද්ධසංගමය #ඩීඑස්

Address

Horana

Telephone

+94342254334

Website

Alerts

Be the first to know and let us send you an email when මංගලාරාම මහා විහාරය තලගල - Mangalarama Maha Viharaya at Thalagala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to මංගලාරාම මහා විහාරය තලගල - Mangalarama Maha Viharaya at Thalagala:

Shortcuts

Share